විශ්වාසය කියන්නේ කෙනෙකු තුළ කෙනෙකු ට බලයෙන් ඇති කළ හැකිදෙයක් නොවේ. එය වූ කලී නිරායාසයෙන් ඇති වන්නකි. ආකාශ් කෙරේ මා තුළ ඇතිවූ ස්නේහයත් විශ්වාසය...
නෙරංජලා ගුරුගේ ගේ මුහුණේ වූයේ සන්සුන් කරුණාවන්ත බවකි. නමුත් ඇගේ හිත නො සන්සුන් බව මට දැනෙමින් තිබිණ. ටික කලක් තිස්සේ ළඟින් ම ඇසුරු කරන...
"ඔයාට මහන්සි වෙන්න හොඳද ඔච්චර දඟලන්නේ.." කාලය ගෙවී ගියේ අවිශ්කට ඒ ප්‍රශ්නය අමන්දීගෙන් අසන දවස කැඳවමිනි. පාසලේ දහසකුත් එකක් වැඩ ද නයනිගේ කුඩාවුන්ගේ රාජකාරි ද...
ජීවිතය කවදත් මට රෝස මල් යහනක් වූයේ නැත. නමුත් මේ තරම් කටුක වියරු බවක් ද මින් පෙර මට එහි දැනී නො තිබිණි. මගේ බලාපොරොත්තු,...
රට අතැර ගොස් සන්සුන් කාලයක් ගෙවා දමන්නට හිතක් ඉඳුවරට පහළ වූයේ ජානක සෙනෙවිරත්නගේ චිත්‍රපටියේ ගී ගයා අහවර වූ පසු ය.ඉගෙනීම සහ නිස්කලංක ජීවත් වීම...
නංගී අජිත් ගෙන් වෙන් වී ආ වෙලාවේ, ඒ වෙත්දීත් ඇය ගැබ් ගෙන ඇත්දැයි සාධාරණ බියක් මා තුළ විය. එය එසේ වූවා නම් පුදුම වන්නට...
දුලනි ළමා ගායිකාවක ලෙස කළ එළි බැස්සා ය.ඇය ජානක සෙනෙවිරත්නයන්ගේ ළමා චිත්‍රපටියේ ගී ගැයීම වෙනුවෙන් පුරුදු පුහුණු වූයේ ආශාවෙනි.රට පුරා රසිකයන්ගේ ආදරය සමඟ ඉදිවෙමින්...
මගේ උසස් පෙළ විභාගය වෙනුවෙන් මේ වතාවේ මටත් වඩා උනන්දු වූයේ ආකාශ් ය. මමත් මට හැකි උපරිම ශක්තිය ඒ වෙනුවෙන් වැය කළෙමි. ඇතැම් දවසක...
"කෝ පුතේ අම්මා.." මිදුලේ වැලි කෙලියක නිරතව හුන් නයනිගේ වැඩිමහල් දියණියගෙන් අමන්දී ඇසුවා ය.සෙල්ලමට වැටී හුන් ඇයට ඒ ගැන පිළිතුරු දෙන්නටවත් නිනව් වූයේ නැත.අනෙක් කාරණය...
දවස් ගෙවී ගියේ ඉක්මනට ය. ගලින් ගල උස් වී අපේ කුඩා නිවසෙහි බිත්ති ඉහළ යන හැටි මම සතුටෙන් බලා සිටියෙමි. තාත්තා මාසේ අන්තිමට ගෙදර...