"ඉඳුවරත් එක්ක ඩුවට් එකකට කතා කරා මට.." අමන්දී සිහින් හඬින් පැවසී ය.අවිශ්ක නිහඬව හුන්නේ ය.අමන්දී දක්ෂ ගැහැනියකි.ඇයට බොහෝ අවස්ථා ලැබෙන බවත් ඒවා ප්‍රයෝජනයට ගැනීමට ඉඩ...
පවුල පිටින් ම කතරගම යනු වෙනුවට මුලින් තාත්තා පමණක් යන්නට තීරණය විය. තාත්තා ඒ පරිසරයට හා රැකියාවට හුරු පුරුදු වීමෙන් පස්සේ අම්මා එහි යන්නට...
ඉඳුවරට රියැලිටි තාරකා කිරුළ අහිමිව ගියේ ඔහු එය අපේක්ෂාවෙන් බලා සිටියදී ය.නමුත් ඔහු ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවා වූයේ ඒ පිළිබඳ සිහිනයකින්වත් බලා නොසිටිය දී...
මම නංගී ව පන්ති වලට දැම්මෙමි. මීට පෙර ඇගේ ජීවිතයේ එවන් අංගයක් වූයේ නැත. පාසල් යනවා නම් ගොස් ගෙදර ඇවිත් පොත් ටික පසෙකට දමා...
දුලනි තරු මාවතෙන් සමු ගත් දා ඉඳුවර සමාජ ජාලාවල බොහෝ අපහාසයන්ට ලක් විණි.කුඩා දැරියකගේ දුප්පත්කම ඇයට ඉදිරියට යන්නට තිබු එකම බාධාවයැයි ලියැවෙන සටහන් දෙස...
මා ගෙදර යත්දී නංගී පුපුරු ගසන මුහුණෙන් යුතු ව පරණ ඇඳ මත හිඳ ගෙන සිටියා ය. අම්මා ගේ මුහුණේ ත් හොඳක් නො වුණෙන් මම...
"ස්ටාර් කෙනෙක් වුණාට පස්සේ අපේ ජීවිතේ අපේ පාලනයෙන් එහාට යනවා අමා.මිනිස්සු අපිව පාලනය කරන්න ගන්නව.මිනිස්සු අපි හැරුණත් හේතුවක් හොයා ගන්නව.අපි නොකරපු දේවල් කරා වෙනවා.නොකියපු...
මේ හැබෑවක් ද නැත්නම් හීනයක් ද කියා හිතන්නට මට ඕන වුණේ ය. මම නෙරංජලා ට නො පෙනෙන සේ යන්තම් මගේ අතක් කොනිත්තා බැලුවෙමි. අත...
අන්තර්ජාලය ඔස්සේ මගේ ප්‍රතිඵල ලබා ගත්තේ ආකාශ් ය. මම පරිගණක තිරයට හෝ නෙතු නො යොමා පාෂාණිභූත ව පසෙකට වී බලා සිටියෙමි. ආකාශ් ගේ මුවග...
"මං කවදාවත් හිතුවේ නෑ මං වැරදි කියලා.එයා මාව පිළි නොගත්ත නිසා මට ඉඳුවර එක්ක පුදුම තරහක් තිබුණේ. " එදින රාත්‍රියේ අමන්දී අඳුර වෙත කෙඳිරී ය.අවිශ්ක...