මම ඉතා සතුටෙන් මෙඩි කෙයා සාත්තු නිවාසයේ වැඩ කරන්නට වූයෙමි. පෙර පාසලක ගුරුවරියක ලෙස කටයුතු කිරීමත්, මෙවන් ස්ථානයක වගකීම් සහගත තනතුරක් දැරීමත් අතරේ විසල්...
"ඔයා හිතන්නෙ මට මේ චැනල් එකේ වැඩ සේරම නැති කරාම ඔයා දිනුම් කියලද?" තරිඳි ඉඳුවරගෙන් ඇසුවේ සමච්චලයෙනි.ඉඳුවර කිසිත් නොකියා ඉවත බලා ගත්තේ ය. "දෙන්නගෙන් කෙනෙක් තෝරා...
සඳ එළිය වඩාත් සෞම්‍ය වූයේ ය. මගේ කාමරය මට අහිමි වී තිබුණෙන් මම ගෙදර දොරකඩ උළුවස්ස මත හිඳ, ළමා වියේ පටන් දකින්නට මා මහත්...
ඉඳුවර සිටියේ ආවේගය දරා ගත නොහැකිව ය.ඔහුට තිබුණු ලොකුම ශෝකය රැවටීම දරා ගත නොහැකි වීම ය.තරිඳි විසි වී ගොස් වැටෙන තරමේ පහරක් දෙන්නට උවමනා...
ආකාශ් සඳයුරු ගුරුගේ මන්දස්මිතයක් නගා ගත්තේ ය. මට ඔහු ව දැනුණේ තරමක් නුහුරට ය. ඩොක්ටර් ආකාශ් ! ඔහු ගේ සිනහවට පෙරලා සිනහවකින් පිළිතුරු දෙන්නට...
ඉඳුවර තරු සිහිනය වෙත ඇවිද යන්නට සිතූ ගමන ඇරඹුණේ අහම්බයකිනි. ඔහු කුඩා වියේ පටන් සංගීතය ජීවිතය කරගත්තෙකි.සෞන්දර්යය විශ්ව විද්‍යාලයීය සිසුවෙකු වූ දා පටන් ඉඳුවරට...
නෙරංජලා ට කැළණි විහාරය වෙත යන්නට විශේෂ හේතුවක් වූවා කියා මම නො සිතමි. ඇයට උවමනා වන්නට ඇත්තේ රිදී බිඳී පෑරී ඇති මගේ හිතට මොහොතක...
"ප්‍රෝග්‍රෑම් එක අතරේ අපි වෙඩින් එකත් ඉවරයක් කරගමු.." තරිඳි ඒ යෝජනාව ඉඳුවරට ගෙන ආවේ "කිඩ්ස් ස්ටාර්" වැඩසටහනට යන අතරමගදී ය. "ඉවරයක් කරන්න?" ඉඳුවර ඒ වචන නුහුරට ගත්තේ...
වෙහෙස ගතියක් හිතට දැනෙමින් තිබිණ. මම යහනෙහි වැතිර නෙතු පියා ගතිමි. තාත්තා නැති රාත්‍රීන් ඕනෑ තරම් මේ ගෙදර ගත වන්නේ ය. ඔහු අහල ගම්...
"අර දුලනි කෙල්ලවත් අරන් අරයට නොදන්න පළාත්වල යන්න දෙන්නෙ මොකටද?" අක්කාගේ චෝදනාවට අවිශ්කට සිනා ඉපිදිණ.ඔහුගේ මුවින් සිනාවක් නිකුත් වන අන්දම නයනි බලා හුන්නේ කෝපයෙනි. "නොදන්න පළාත්?" ඔහු...