පාන්දර හිරු එළිය හොඳින් වැටී තිබුණේ ත් නැත. රාත්රිය දිගු වන එහෙව් ඍතු තිබේ. ඒවා අපට සංවේදී වන්නේ හරි අඩුවෙනි. මම පොත් බෑගය පිටේ...
"මොකක්! කවුද ඔය විකාර කිව්වෙ…"
අවිශ්ක අසන්නේ සසැලෙන අතර ය.අමන්දී හඬ නඟා හිනැහුණා ය. අවිශ්ක කාලයක් තිස්සේ හිත පෑරූ යමක් ගැන බියට පත් විය.
"අර දෙකේ...
ඉනික්බිති ඔහු සඳැල්ලෙහි සිටිනවා මා දුටුවේ ම නැත. වැසිකිලිය පාවිච්චි කිරීමට මා පිටතට ගියේ ඉතා හොඳින් විපරම් කිරිමෙන් අනතුරුව ය. ඒ මුළු කාලය පුරා...
"එහෙ ඉන්නව මෙහෙ පුතාගෙ කලින් ගෑනු ළමයා.."
ගැහැනිය වඩා සමීප වන්නේ විස බඳුන දෝතින්ම රැගෙන ය.අමන්දී බලා හුන්නේ අකම්පිත සිනාවකිනි.
"ඒ සම්බන්දෙ කඩන්න මෙහෙ මහාමණ්ඩි නොකරපු...
තේ බී යන්නයි නෙරංජලා ගුරුගේ මට පෙරැත්ත කළා ය. වරක් මා ප්රතික්ෂේප කළත් ඇගේ ඇවිටිල්ලෙහි නිමක් නොවූ නිසා කර බා ගන්නට මට සිදු විය....
"ඇත්තටම විඳවන්නේ අපි.."
අවිශ්ක ශෝකි ස්වරයෙන් එසේ පැවසී ය.
"ඔයාලා තමන්ගේ ජීවිතෙන් පලි ගන්න නරකම දේවල් තෝරා ගත්තා.ඒ අනිත් කෙනාට රිද්දන්නනෙ..මං හිතන්නෙ ඔයාලා සාර්ථකයි.සුරේකා ඉන්න හැටි...
තෙමහල් නිවසේ හිමිකාරිය තව දුරටත් හිටියේ මගේ අත අල්ලා ගත් වන ය. මීට පෙර මා හා ඇය අතරේ එක වචනයකුදු හුවමාරු වී තිබුණේ නැත....
"අනේ මට සුරේකා අක්කා ගැන අවිශ්ක කියලත් තියනවා.."
අමන්දී අනාරාධිතවම කුඩා දරුවා ඔසවා ඇගේ උකුල මතට ගත්තා ය.උණ රෝගයෙන් පීඩිතව ගොස් සිටි කුඩා කොලුවා හිස...
දහසක් බුදුවරුන් බුදු වෙන පිනි බර හිමිදිරි පාන්දර නංගී දිය නෑවා ය. ඇය සීතලෙන් වෙව්ලත්දී අම්මා අලුත් පැන් කළය නංගි ගේ හිස මත්තේ වත්...
"අක්කා එනවද ගමනක් යන්න.."
නැන්දම්මා නිවසේ නැති දවස් උදාවීම නිසා අතිශය කාර්යබහුලව හුන් අමන්දීගෙන් සඳුනි ඇසුවා ය.අමන්දී සිටියේ හති වැටී ය.මේ තරම් විශාල නිවාස සහ...

