සුරනි අප දෙදෙනාට ම කියා සී ෆුඩ් රයිස් එකක් දම්මවා ගත්තා ය. වැඩ ඇරී එන විට මා රෝස් පාන් එකක් හා වඩේ දෙකක් ගෙනැවිත්...
තුරුලි ඒ පණිවිඩය කියැවූයේ ගැහෙන හදිනි; බියපත්ව ය.දැන් ආදිත්‍ය සිටින්නේ කෝපයෙනි. ඇයට ඔහු ආදරය පටන් ගත් කාලයේම පැවසූ දෙයක් සිහිපත් විණි. "තැන තැන එක එක...
"ආ ගාබේජ් ගර්ල්" මා දුටු වන ශෙනාලි හඬ නගා කීවා ය. ඒ හඬ ට සිතිජ වහා හිස ඔසවා බැලුවේ ය. මට සිනහ වෙන්නට අමතක ව...
රශ්මි ඈත මුහුදු තීරය දෙස දෑස් යොමාගෙන හුන්නේ හිනැහෙමිනි.කුඩා දැරියක මෙන් නටා දඟලන තරමට සතුටකින් ඈ පිරී යමින් තිබිණ.බොහෝ කාලයක් තිස්සේ හිතේ පැවති සිහිනයකට...
මම යහනේ උඩු කුරු ව වැතිර ගෙන උන්නෙමි. මකුළු දැලක පැටළුණ මදුරුවෙක් අඬු ගසමින් ඉන් ගැලවී ගන්නා උත්සාහයක් දැරුවේ ය. මකුළුවා ලහි ලහියේ සිය...
"ඔයාට හිතෙන්නේ නැද්ද ඔයාලගෙ නංගි ඔයාවත් නරක් කරනවා කියලා.." දියත උද්‍යානයට හිරු බැස යමින් පැවති හැන්දෑවක ආදිත්‍ය ඇසූයේ බීම වීදුරුවේ පිපෙන සීත බිඳිති මත ඉරි...
ගමෙන් නගරයට එන බොහෝ කෙල්ලන් මග වරදා ගන්නා බව මා අසා තිබිණි. පිරිමින් ගේ නේකාකාර මවා පෙන්වීම් ආදරය යයි තේරුම් ගෙන ඔවුන් සිය ජීවිත...
ආකාශය අන්තාපරිමාණ දුරකට විහිදී ඇති අන්දම දෙස නෙත් අලවාගෙන තුරුලි බොහෝ වෙලාවක් ගෙමිදුලට වී සිටියා ය.අහසට තෙරක් නොමැත.එහි පියඹා යා හැකි දුර අසීමිත ය.නමුත්...
මාසයක් ඒ තරම් ඉක්මනට ගෙවී යන බවක් මා දැන ගත්තේ නගරය තුළ දී ගෙවී ගිය ප්‍රථම මාසය අවසන දී ය. දරා ගන්නට බැරි, කකුල්...
ඊළඟ දින කිහිපයක්ම තුරුලි ගෙවූයේ මඟ බලන්නට ය.ආදිත්‍ය ඇගේ ඇමතුම් ද කෙටි පණිවිඩ ද නිර්දය ලෙස මඟ හරින්නට ගත්තේ ය.ඇය ඉකිලමින් ඒවා දරා ගත්තා...