තත්පර දෙක තුනක් දුරකතන තිරය දෙස බලා උන් නිකිනි, අනතුරුව දුරකතනය ගුවනි දෙසට හැරවූවා ය. ඉංග්‍රීසි අකුරෙන් ලියැවුණු  මංජුල යන නම කියැවූ ගුවනි, හරියට...
"අද ඉඳන් තරිඳි ෂූටින් එනවනෙ.." ටෙලි නාට්‍යයේ රූගත කිරීමට යන අතර ඉඳුවරට ආරංචියක් ලැබිණ.එක්වරක් දුටු යෞවනිය දැක ගැනීමේ ආශාවකින් ඔහු පිරී ගියේ ය.බොහෝ යුවතියන්ගේ ප්‍රේමාරධානා...
විවාහ ලියාපදිංචියක් හා දික්කසාද නඩුවක් අතර වන්නේ අහසට පොළොව තරම් පරතරය කි. එය වටහා ගන්නට නම් දික්කසාද නො වුණත්, නඩුවක් ඇසෙන උසාවියක ඒ අත්දැකීම...
අමන්දී ගල් ගැසිණ.එපා යැයි වළකන්නට තරම් වෙලාවක් නැත.අදීෂ දුරකථනය තැබුවේ ඉඳුවර අත බව ඈ දැන සිටියා ය.ඇයට ඇමතුම විසන්ධි කරන්නට ඕනෑ විය.නමුත් ඒ ඉඳුවර...
දික්කසාද නඩුව ඇසෙන්නට ගත්තේ ය. දික්කසාදය ලබා දීමට නම් ඔහු ට වූ අවමානය වෙනුවෙන් මංජුල අති විශාල වන්දියක් ඉල්ලා සිටියේ ය. එය නො ගෙවන්නේ...
අදීෂ බොහෝ කාලයකට පසු ඉඳුවර මුණ ගැසෙන්නට ආවේ ය.තරු තරගයේ අතරමගකින් ඉවත් වන්නට සිදු වූ පසු ඔහු රූපවාහිනි නාලිකාවල කටයුතුවලට එතරම් සහභාගී වූයේ නැත.සරසවියේ...
නිකිනි ව ගෙනැවිත් තිබුණේ මංජුලගේ ගේ නිවසට ය. ඇය කේන්තියෙන් ද පිළිකුළෙන් ද දැවුණා ය. නමුත් මංජුල ඒ ස්වරූපය දෙස බලා උන්නේ සිනහ වෙවී...
ඉඳුවර අමන්දී ආදර කතාව
මල් පිපී ගෙන එත්දී වසන්තය දෝතින් ම වැළඳ ගන්නට සිතෙන්නේ ය. නිකිනි සිටියේ ඇගේ ජීවිත වසන්තයෙහි මලක් ව පිපෙමින් ද සුවඳක් ව සුවඳවත් වෙමින්...
අමන්දී එදින රාත්‍රියේ සඳුනි සමඟ තරු රියැලිටිය බලන්නට හිඳ ගත්තා ය.අවිශ්ක සිටියේ ජංගම දුරකථනයේ ක්‍රීඩාවක නිමග්නව ය.සුරංග පුරුදු කළ ඒ ක්‍රීඩාවට ඔහුගේ ඇති ඇල්ම...