වීදුරු බිත්ති වලින් පිටත සිට කොකම් පාන ස්ත්‍රී පුරුෂයන් ව බොඳ සිතුවම් සේ මට පෙනෙමින් ද නො පෙනෙමින් ද තිබිණි. මා සිටියේ කැළඹීමක ය....
ජනිඳු නිවසට ඇතුළු වූයේම කෝපයෙනි.තාත්තා මුදල් උපයන ආකාරය ඔහුට ගැටලුවක් වූයේ නැත.පිහිනිය හැකි තරමට මූල්‍ය වත්කම් පමණක් පැතූ ඔහු ඒවා පැමිණෙන මාර්ගය ගැටළුවක් කර...
ශ්‍රීනාත් ගල්හේන ගේ මුහුණේ හොඳක් නොවූ බව මට දැනිණි. වෙනදා හැම මොහොතක ම ඒ මුහුණේ වන සිනහව කොහේදෝ පලා ගොස් තිබිණි. ඉඳ හිට මට...
දිනිඳු කොළඹ එන්නට පිටත් වූයේ උදෑසන පළමු හිරැරැස් පෙරිමියන්කුලමට එබෙන්නටත් හෝරාවක් තිබියදී ය.පහව නොගිය නිදිමත සහිත කුඩා ඉනුලි වෙද ගෙදරට රැගෙන ගිය වහා මේඝාගේ...
ආදරය කියන්නේ මට දුරින් වූ දෙයක් බව මම ඔබ ට කියා ඇත්තෙමි. විරල වූ ද ගැඹුරු වූ ද සොඳුරු වූ ද ආදරයකින් හදවත පුරවා...
බිනර දෑත් මත හිස ගසාගෙන වැළපෙන දිනිඳු ලෙස බලා සිටියේ හද කකියවන ශෝකයෙනි.සහෝදර බැඳීම් හට ගන්නට ලේ බැම්ම නුවුමනා වග ඔහු උගත්තේ දිනිඳුගෙනි.හදවතින් බැඳුණු...
කුෂ්ලානි මා ඉදිරියේ හිඳ ගත්තේ කෙළින් ම මගේ මූණ දෙස බලා ගෙන ය. ඒ වෙලාවේ මම ඇගේ ඇස් පත්ලේ නිදන්ගත ව තිබී ගැඹුරු දුකක්...
වියළි කලාපයේ මද්දහන කොහොමටත් උණුසුම් ය.උඳුවප් මාසය කියා වෙනසක් නොවූ හිරු රැසෙහි උණුසුම දරාගෙන බිනර මංසන්දියක නැවතී බලා සිටියේ ය.කුඩා ඉනුලි සිටියේ ඔහුව වැරෙන්...
නින්දේ දී දකින බොහොමයක් සිහින අවදි වෙන කොටත් අපට අමතක ය. ඇතැම් ඒවායින් යම් යම් කුඩා කොටස් පමණක් මතක ය. ඒ නිසා ද මන්දා...
වැව් දිය සියපත් සිය දහසක් දරාගෙන බලා සිටියේ සති කිහිපයකට පෙර වැව් පතුලේ සැඟව යන්නට පැමිණි යුවතිය ඒ වග අමතක කරමින් පුබුදුවන සිනා දෙස...


