මගේ ලෝකයට ඉහළින් අලුත් ඉරක් පායා ආවා සේ ය. ඒ අලුත් එළියකි. අලුත් උද්‍යෝගයකි. අලුත් සතුටකි. සියල්ල අලුත් ය. එළියට ප්‍රතිවිරුද්ධ දිශාවේ විය හැකි...
ආපසු නිවෙස බලා යන ගමන පුරා ඉනුලි සිටියේ මේඝාගේ ඇකයට වී ය.බිනර ඉදිරිපස අසුනේ නිසා මෝටර් රථයේ පිටුපස අසුන සම්පූර්ණයෙන් ම ඉනුලිටත් මේඝාටත් අයිති...
මගේ දකුණු අත පැත්තෙන් අශිකා ය. වම් අත පැත්තෙන් කුලාන් ය. ඉදිරියෙන් තෙරක් නැති සයුර ය. ඉහළින් අපරිමිත අහස ය. ඒ සියල්ල අතරින් මා...
උඳුවප් සඳ රුවන්වැලි මහ සෑය මුදුනත දිදුලමින් තිබිණ.සඳවතුර සෑ මළුවට ගලා හැලෙන රාත්‍රියේ මේඝා ඉනුලි උකුලේ හිඳුවාගෙන සෑ මළුවේ හිඳගෙන සිටියේ අප්‍රමාණ සැනසීමකිනි.ජනයා රැස්...
ඒ විනෝද ගමන මට තනිකර ම සිහිනයකි. විදුලි කොටන පිරිමි ඇස් දෙකක් මෑතක පායා තිබියදී ඒ තරම් දිගු ගමනක් මා ඒ ගියා ම ය....
මේඝා උදෑසන අවදි වූයේ හිරුගේ පළමු රැස් කැරැල්ල පොළොවට එබෙන්නටත් කලිනි.ඈ මුවකට දොවා මුළුතැන්ගෙයට එබෙද්දී මාධවී වෙද හාමිනේටත් යසාටත් සහය වෙමින් සිටියා ය.මේඝා කරන්නට...
කුෂ්ලානි ගේ මානසික ප්‍රතිකාර වෙනුවෙන් ටික දිනක් ලංකාවේ නතර වන්නට ඇගේ මාපියන් තීරණය කොට තිබිණි. පුතු ගේ අයිතිය ඉල්ලා පැවරූ නඩුවේ ප්‍රථම උසාවි දිනය...
සාලයේ ඇති ගුවන් විදුලියේ සිහින් සරින් පිරිත් වාදනය වෙද්දී වෙද ගෙදර නිහඬතාවයේ ගිලී ගොස් තිබිණ. දවස පුරා සෙනුරිගේත් සෙනුජගේත් සිනා කෙළි කවට දරා ගනිමින්...
මහරගම අහස අරා පායා තිබූ සූර්යයා, උදේ කාලය වුණත් දැඩි රශ්මියක් විදා හළේ ය. නමුත් කුලාන් ගේ සෙවනැල්ල යට මට මුවහ විය හැකි හෙවනක්...
දෙසැම්බරයේ සීතල සුළඟ වැව් දිය හා මුහු වී හමන්නේ ගත හිරිගඩු නංවමිනි. මේඝා සැඳෑ අඳුර ගලා එන්නට හැර මිදුලේ ඇවිදිමින් හුන්නේ කුඩා සෙනුජ ඔසවාගෙන...


