නාගරික පරිසරයෙන් බොහෝ දුර යමින් සිටි පොලිස් ජීප් රථය කුඩා කඳු වළල්ලක් අතරින් ඉහළට ගමන් කරමින් තිබුණේය. නයින් මවුන්ටන්ස් හෝටල් පරිශ්‍රයට යන අතරමඟ මාර්ගය...
" මේ වෙලාවේ මෙහෙම ප්‍රශ්න අහන එක සුදුසු නෑ කියලා අපි හොඳින්ම දන්නවා. ඒත් මිසිස් මල්දෙණිය මිස්ටර් මල්දෙණියගේ මරණය ගැන හරි තීරණේකට එන්න මිසිස්...
ඊයේ රෑ ඇඬූ කඳුළින්ම නින්ද ගිය නිසාද මන්දා, මට ඇහැරෙද්දී වෙනදාට වඩා ගොඩක් පරක්කු වෙලා තිබුණා. ඔළුවේ මහා බරක් තියාගෙනම මම කුස්සියට ගියේ “මනුසත්...
චායා නින්දෙන් ඇහැරෙන විට, විහඟි උන්නේ නැත. ඕ කාමරය තුලද දෑස් කරකවා බැලුවාය. තනි සුදු බිත්ති මතට ඉර එළිය වැටී ඇත. ඕ අසීරුවෙන් විවර...
"කවුද අනේ හිතුවෙ ඒ කාලේ මෙයා මේ සමහර සබ්ජෙක්ට්ස් වලට අඩුවෙන් ලකුණු ගද්දි මෙහෙම පස්සෙ කාලෙක හොඳට ස්ටඩි කරාවි කියලා?" භානුකී හිනා වෙවී මනුසත්...
රාත්‍රිය නිහඬව ගෙවෙමින් තිබුණි. චරකගේ ආහාර පිරවූ ගමන් මල්ල සම්පූර්ණයෙන්ම අම්මා විසින් සැකසීම බාරගෙන තිබුණි. චායා ඇඳුම් නවා ඇඳ මත සැකසුවාය.
" විහඟි නිදිද ?"
"නිදි...
මනුහස් අවසන් වූ දුම්වැටි කොටස ඉවතට විසි කර යළිත් තවත් දුම්වැටියක් දල්වා ගනු පිණිස එය මුවේ රුවා සාක්කුවේ තිබූ ලයිටරය සෙව්වේය. සැණකින් ඉදිරි අසුනට...
“තිදස් මගෙ ඔලුව නෙවෙයි පස්ස පැත්ත අත ගෑවත් තමුන්ට තියෙන ප්‍රශ්නෙ මොකද්ද?” කියලා ඔලුව කැක්කුම එක්ක හිතයි හිසයි දෙකම බර කරගෙන උන්න මට දිව්‍යාට...
චායා සවස් වරුව අයියාගේ ඇසුර වෙනුවෙන් වෙන් කලාය. සවස හයට පමණ විහඟිගෙන් ඇමතුමක් ලැබුණි.
" චායා ගෙදරද ?"
"ඔව්.."
"මං ඔයාලාගේ ගේට් එක ලඟ .."
චායා වහා ගේට්ටුව...
අවුරුදු දොළහකට පසු.....
එක දිගට නාද වන දුරකතනය වෙත අපහසුවෙන් අත දිගු කළ තරුණයා දෑස නොහැරම එය කනේ තබා ගත්තේය.
" හෙලෝඕඕ...."
" සර් , අපි නමය...



