ශෙනෝලි තිගැස්සුනාය. සියලු දෙනාම පිටව ගිය බව සිතූ නමුත් අනපේක්ෂිත ආකාරයෙන් ස්ටූඩියෝවට ඇතුලු වූයේ රිහාන් ය.
" ඔයා ගෙදර යන්නෙ නැද්ද ශෙනෝලි ? "
රිහාන් ශෙනෝලිගේ...
" ආන්ටී..! ආන්ටී..!"
" මං කිචන් එකේ දුමී..!"
වේගයෙන් තරප්පු පෙළ බැස ආ තරුණිය අතෙහි තිබූ පෑන් , පැන්සල් අසුරණයද කරකවමින් මුළුතැන්ගෙට හිස පෙව්වාය.
" ඒෆෝ කොළ...
ආදරේ කරන මුල් කාලයේ කොච්චර හිත සතුටු වෙනවාද ඒ නිසාම හිත රිදෙන තරමත් වැඩි ය.
නෙත්මලී උන්නේ හිත රිද්දගෙනය. එදා හාදුවෙන් පස්සේ නලින්ද්‍ර තමාට කතා...
ගෙවී යමින් පවතින දිනය ශෙනෝලිගේ හදවත බොහෝ සේ බර කර තිබිණි. ඒ හේතුව නිසාවෙන්ම නිදන යහනට පැමිණ බොහෝ වේලාවක් ගත වුවද නින්ද ඇය කරා...
" නාවින්නේ කොහෙද අර හොයාගත්තු බෝඩිම තියෙන්නේ ?"
තිගැස්සුණු දෑස යළි විවර වූයේ තවමත් ඉවත බලා සිදු කරන පැනයේ හඬටය.
" ප.. පරණ පාරේ "
" පරණ...
“අ යන්න ලියන්නඅ යන්න ආලේ මුලඅපේම පෙම් මන්තරේසිතින්ම ගනින්න සිතින්ම අපි ගිය දුරකියන්න ඇයි තනි කරේනුඹෙ නමින්ම මා තැනූව රාජමන්දිරේහේ හේ”
සති අන්තය ගෙවුණේ අනන්ත...
" මම ඉශිනි තාරකා වර්ණකුලසූරිය "
ශෙනෝලිගේ මුහුණේ සටහන් වී තිබුණු පුදුමයට පත් වූ ඉරියව්ව සැඟවීමට හැකි වූයේ නැත. තරුණිය සජීවී වැඩසටහනට සූදානම් වී සිටින...
" දුමී..! දරුවෝ..! ඔයා කියන දේ මට තේරෙන්නෑ.. මොකක්ද ඔයා කියන්නේ ? "
" පුංචි කාලේ ඉඳන් මගේ තාත්තාගේ පැත්තේ නෑයෝ කියන කතාව ඇත්ත ආන්ටී....
“අම්මෝ මාර මහන්සි අප්පා”
“මට නම් දැන් හොඳටම නිදිමතයි.”
“Uber එකක් දාගනින් බං. මං යන්නම්.” එකිනෙකාට එසේ කියමින්, මද පමණට මත් වී සිටි කාර්යාල සගයන් එකා...
ශෙනෝලි නිවසට ඇතුළු වී දොර වසා දමා එයට පිටුපා බිම වාඩිවී ශෝකයෙන් දෑස් පියා ගත් අතර පුරා අවුරුදු දෙකක් පුරාවට සිදු වූවා මෙන් සුපුරුදු...



