“අම්මා මාත් එක්ක කතා කරන්න කැමති නෑනෙ” කියා තාත්තා කතාව පටන් ගත්තේ කුඩා දරුවෙකු මෙන් සිනාසෙමින් ඉතාම බොලඳ ආකාරයෙන් උනත් ඒ මගහැර යන හැකියාවක්...
සමරසිංහ පවුලේ දින ඉන්පසු ගෙවුණේ වෙනදා මෙන් නොවේ.  කුමක් හෝ අන්ධකාරයකින් වැසීය. වෙනදා සිනහවෙන්ද, කතාවෙන්ද, විවිධ රස මසවුලෙන්ද පිරී ගිය ගෙදර ඉන් අනතුරුව පිරී තිබුණේ...
“එදා ඇත්තටම මොකක්ද උනේ? අඩි දහයක්වත් අපේ ළමයට තනියම යන්න දෙන්නේ නැති චාරුක ඇයි අපේ ළමයා එහෙම තනියම ගෙදරට එව්වේ. ඔයා මගෙන් මොනවා හරි...
" මිහිදුමී දම්සේයා මහවලතැන්න." රූසිරියෙන් පිරුණු තරුණ යුවතියක් ප්‍රීතිය හා සොම්නස කැටිකර ගත් දීප්තිමත් දෑසින් දුරකතන තීරය දෙස බලමින් තම නම කිහිපවාරයක්ම මුමුණමින් සිටියාය. හද...
“දැන් ඒ කියන්නෙ තාත්තට හොර ශොට් එකක් තියෙනවද?” කියා කවදාවත් නැතුව අයියා කාමරයට විත් අහද්දීත් නෙත්මලී උන්නේ පාඩම් පොත දිග ඇරගෙන මේසයට වාඩි වීය....
වසර දහයකට පෙර- අතීත කතාව වැහි බීරුම සැඳෑවට වඩා වැඩිය. සැන්ඳෑවට පෙර වැහි අන්ධකාරය ගෙන ආ අඳුර සමඟ වැටුණු දිය බිඳු විශ්ව විද්‍යාල කොරිඩෝව තව...
“ඒ ජීවිතයේ ඇතුලේ සමහරවිට මගෙන් ඔයාට නොලැබිච්ච දේවල් ගොඩක් ඇති. සමහර ප්‍රශ්න වලට අපිට සැලසුම් කරගෙන මුහුණ දෙන්න බෑ කියලා මට තේරුනේ මේ ජීවිතේ...
සෝමා ගෙන විත් තැබූ බීම වීදුරුව එහෙමම තිබියදී නුලාරා නැගී සිටියේ ඒ ගැන වගක්වත් නැතිවය. මඳක් එහාට වන්නට වූ ජංගම දුරකථනය නාද වූයේ එවේලෙහිය....
“සම්බන්ධයක් නැත්තම් අහවල් එහෙකටද එක එක ගෑනුන්ව මෝටර් සයිකලේ දාගෙන තේ කඩවල් අස්සෙ රිංගන්නෙ?” කියමින් හොටු හූරන ගමන් අම්මා කාමරයේ හිඳ කරන නඟන හැඬුම...
oleander Flower
" ම.. මහත්තයා.. අපි හරි පොඩි මිනිස්සු මහත්තයෝ.. සෝමතිලක නැති උනත් හරි අපි නොවිඳිනා දුක් වින්ඳා . මගේ මේ දරුවා සඳැස්වි   නොකා නොබී...