අතීත කතාව
“මනුස්සයෙක් මැරුණම ගෑනියෙක් කොච්චර අසරණ වෙනවද කියලා මට තේරුණේ වජිර මැරිච්ච වෙලේ නෙවෙයි අයියෙ. ඇත්තටම අර්ථ සාධක අරමුදල් එහෙම හදාගන්න යන්න වෙච්ච වෙලාවල්වල...
“නලින්ද්‍ර අද ඔෆිස් එන්නෙ නෑ කියලා ඉන්ෆෝම් කරල නේද?”
කියා කවුරුන්දෝ කියනවා ඇහෙනතුරාත් නෙත්මලී ඒ බවක් දැන උන්නේ නැත. ඒ වචන ටික ඇහුණු මොහොතේම ඇගේ...
“මං ඔයා ගැන අපේ ගෙදෙට්ට කියන්නද?” කියා නෙත්මලී නලින්ද්‍රගෙන් ඇහුවේ එහෙමය. ඉතාම කලාතුරකින් දවසක ආ ඒ හමුවීමේ හැන්දෑවක දෙදෙන පලමුවරට හමු වූ ජෙට්වින් කලම්බු...
“ඔෆිස් යනවා කියලා කොහේ යනවද කියලා දන්නෙ නෑනෙ. පොඩ්ඩක් නංගි හොයලා බලන්න. මහ එකා ගෙදරින් ගියා වගෙ නෙවෙයි ඉතින් දෝණියැන්දා ගෙදරින් ගියොත්. මොකෝ ආය...
“හිත් ඇතුළේ පිරිලා යයි පෙම් බස්
මතකේට එන්නේම ඔය ඇස්
අපි ආසාවේ හැදු මාළිගා අහස්
මුහුණ දැකගන්න ඉවසුම් නැති හවස්
එහෙමයි අපෙ ආදරේ මුල් දවස්”
කියා නෙත්මලී නලින්ද්‍රට හා...
“මිනිහට දැන්ද මතක් වෙලා තියෙන්නෙ තමන් කසාද බැඳලා විත්තිය?”
සාරා එහෙම ඇහුවෙ නෙත්මලී දිහා බලාගෙනමය.
“මෙච්චර දවසක් ඔයාට නිකන් හෝප්ස් දීලා ඔයාට feelings එනකම් ඉඳලා දැන්...
“මොකද, මොකද මං බැඳපු මනුස්සයෙක් නෙත්.”
ඒ වචන ටික නෙත්මලීගේ හිත ඇතුළේ කොහේ හරි තැනක වැදී නැවත නැවතත් දෝංකාර දුන්නාය.
ඇය නලින්ද්‍ර දිහාම බලාගෙන උන්නේ කිසිම...
“ප්ලීස් නෙත්මලී අඬන්න එපා. මං දන්නවා මං කිව්ව දේ ඔයාට දරාගන්න අමාරු දෙයක් වෙන්න ඇති.
මං එදා බීලා උන්න නිසා ඔයාව කිස් කරපු එක වැරදියි....
ඒ මැසේජ් එක නලින්ද්‍රට දාන්නට ඇත්තටම නෙත්මලීව පෙළඹෙව්වේ අම්මාගේ ඒ වචනය.
අම්මා කිව්වේ අම්මාගේ ජීවිතය ගැන කතාවක් වුණත් ඒ වචන අස්සේ අම්මා දන්නේම නැතුව තමන්ගේ...
සාරා නලින්ද්‍ර එක්ක මේ ගැන කතා කරන්න යැයි කිව්වාට ඒ වෙනුවෙන් අවශ්‍ය ශක්තිය එක්කහු කරගන්න පුළුවන් කමක් නෙත්මලීට තිබුණේ නැත.
ඒ වෙනුවට ඇය කරන්නට තෝරගත්තේ...
වසන්තය තව දුරද
