“ගේට්ටුව ළඟ මේ කලුවරේ මොනවද කරේ?” කියා චන්ද්‍රා තමා හිතු පරිද්දෙන්ම පිහිතුඩු වන් වචන විසි කරද්දී අතුල සමරසිංහ වරදක් කළ අයෙකු මෙන් ගැස්සුණේය. “අහ්.. මං.....
“මට ගෙදරදි කතාකරන්න අමාරු විත්තිය මං කියලා තියෙද්දි මෙහෙම මට නිතර නිතර කෝල් ගන්න එපා. අනික මං කිව්වනෙ මොනාහරි පණිවිඩයක් කියන්න තියෙනම් ඉස්සෙල්ලා එස්...
“උඹ ඇත්තටම අපිට වඩා හොඳ මිනිහෙක් හන්දා අතුල මං මේ කියන්නෙ හොඳේ. වජිරව උඹට කලින් ඉඳලා මං දන්නවනෙ. උඹ කන්නෙ බොන්නෙ නැති එකා හන්දා...
දවල් එකොළහත් පසුවී තිබුණේය. ඔෆිස් එකේ උදේ තිබූ කලබලය ටිකෙන් ටික අඩු වී තිබුණද අතුලට නම් තවමත් උදේ සිට එකතු වූ වැඩවලින් නිදහස් වීමට...
මිනිස්සුන්ට ජීවිතේ අස්සේ දුකට මුහුණ දෙන්නට වෙන තැන් අනන්තය, අප්‍රමාණය. ජීවිතේ හම්බුවෙන හිස්තැන්ද ඒ වගේමය. කෙනෙක් නැතිවීමෙන් හැදෙන හිස්තැන්, කෙනෙක් ළඟ ඉඳගෙනත් තනියම වගේ...
“චන්ද්‍රට තේරෙන්නෙ නෑ නංගි දරුවට කතා කරන්නෝන කොහොමද දරුවො එක්ක හැසිරෙන්නෝන කොහොමද කියන එක. චන්ද්‍රා පොඩි කාලෙ චන්ද්‍රගෙ අම්මා චන්ද්‍රට සලකලා තියෙන්නෙ එච්චර හොඳ...
අතීත කතාව “මනුස්සයෙක් මැරුණම ගෑනියෙක් කොච්චර අසරණ වෙනවද කියලා මට තේරුණේ වජිර මැරිච්ච වෙලේ නෙවෙයි අයියෙ. ඇත්තටම අර්ථ සාධක අරමුදල් එහෙම හදාගන්න යන්න වෙච්ච වෙලාවල්වල...
“නලින්ද්‍ර අද ඔෆිස් එන්නෙ නෑ කියලා ඉන්ෆෝම් කරල නේද?” කියා කවුරුන්දෝ කියනවා ඇහෙනතුරාත් නෙත්මලී ඒ බවක් දැන උන්නේ නැත. ඒ වචන ටික ඇහුණු මොහොතේම ඇගේ...
“මං ඔයා ගැන අපේ ගෙදෙට්ට කියන්නද?” කියා නෙත්මලී නලින්ද්‍රගෙන් ඇහුවේ එහෙමය. ඉතාම කලාතුරකින් දවසක ආ ඒ හමුවීමේ හැන්දෑවක දෙදෙන පලමුවරට හමු වූ ජෙට්වින් කලම්බු...
“ඔෆිස් යනවා කියලා කොහේ යනවද කියලා දන්නෙ නෑනෙ. පොඩ්ඩක් නංගි හොයලා බලන්න. මහ එකා ගෙදරින් ගියා වගෙ නෙවෙයි ඉතින් දෝණියැන්දා ගෙදරින් ගියොත්. මොකෝ ආය...