Novels

චේතිය සූරියබණ්ඩාර නො සන්සුන් සිතක් දරාගත් සන්සුන් ඉරියව් සහිත පිරිමියෙකු ලෙස පෙනී සිටියේ ය. ඔහු ඒ මේ අත සක්මන් කළේ සිය නො සන්සුන් සිත සන්සුන් කරගන්නටයි. නිලූකා හැසිරෙන්නේ උමතුවෙන් මෙනි. ඒ ඇයගේ ස්වභාවය බව චේතිය දනී. කුඩා දෙයටත් කලබල වී කෙන්ද කන්ද කරගැනීම ඇගේ සිරිතයි. නමුත් ඒ බිල්පත සොයාගැනීමෙන්...
“මට සමාවෙන්න චින්තන අයියේ…අනේ ඔයාලට හැංගුවා නෙමෙයි. මගේ ජීවිතයට මොකක්ද වෙන්නේ කියලා මටත්  හරියට හිතා ගන්න බැරුව කොහොමද මං මේ දේ  ඔයාලට තේරුම් කරන්නේ කියලා දෙගිඩියාවෙන් හිටියේ. අයියේ මං ආදරය කරන කෙනෙක් ඉන්නවා.” අවසන අපූර්වා එසේ පැවසූයේ බිඳීගිය හඬකින්ය. ඇගේ සිතට වරදකාරී හැඟීමක් දැනෙමින් තිබිණ. තාත්තා ජීවත්ව සිටියානම් අම්මා නිරෝගීව...
ජාන්වි උන්නේ ආයෙම මලිත් පැමිණ තමන්ව ගෙදර එක්කරගෙන යන තුරු මලිත්ගේ දෙපතුල් ලඟට යන්නේ නැතැයි කියා සිතමිනි. “හිතාගෙන ඇති මං ආයෙ එයාගෙ කකුල් දෙක ලඟට වැඳ වැටීගෙන එයි කියලා. මං යන්නෙ නෑ මේ පාර නම්. එයාටත් මගේ අගේ තේරෙන්න ඕන නෙ. මං විතරක් මෙතන මේ එයාව මට නැතිවෙයි කියලා බයේ...
" එතකොට ඔයා මැරීඩ් ද ආදිත්‍යය ? " මෞර්යා ඒ ප්‍රශ්නය ඇසුවේ සිහින් හඬිනි. ඇත්තටම ඇය එවැන්නක් බලාපොරොත්තු වූයේ නැත. එහෙත් ආදිත්‍ය ගේ වයස අවුරුදු තිස් පහකි. එසේ බලන විට ඔහු මේ වන විට විවාහකයෙකු වීම සාධාරණය. " ඔව් මෞර්යා. ඒත් ඒක ෆේල්ඩ් මැරේජ් එකක්" ආදිත්‍ය පිළිතුරු දුන්නේ කම්පාවෙනි. නොසිතූ විරූ ලෙස...
අගෝස්තු අහසේ සරුංගල් ගණනාවක් පාවෙනු පෙනේ. සෙවනැති සිමෙන්ති බංකුව මත වාඩි වී යසස්වි නිසොල්මන් බැල්මක සිටියා ය. තවමත් ඇගේ හිත තිගැස්සීගෙන ය. මිහිරි චමත්කාර රසයක් සිරුරේ හැම සෛලයක ම දිය වී ඇතිවා මෙනි. පෙර දා සැඳෑවේ රිය පුහුණුවට පෙර අවසාන වශයෙන් අස්විද පැවසූ වදන්     තවමත් දෙසවන් හි පිළිරැව් දෙමින්...
යුගාෂ්ගේ කාර්යාලයේ සිට පුෂ්පානන්ද කෙලින්ම ගියේ තමාරා හමුවීමටය.මේ ඈ බලාපොරොත්තුවෙන් උන් ආගමනයකි. එනිසාම ඕ පුදුම වූයේ නැත. පුෂ්පානන්ද නොසන්සුන් කමින් ආලින්දයේ එහෙටත් මෙහෙටත් ඇවිද යද්දී තමාරා උන්නේ බුදු කුටියේය. ඈ ඉන් පිටතට පැමිණියේ වන්දනා කටයුතු නිමා වූවාට පසුවය.  “මං ඇවිත් දැන් විනාඩි විස්සකට වැඩියි..” ඒ වදන් ඔහුගේ මුවින් පිට වූයේ නෝකාඩුවක...
“දැන් ඔයා ගියේ ආයෙ ගෙදර එන්න හිතන් නෙවෙයිද? එහෙම නැත්තම් ඔයා ඔය වගේ දේවල් කරාට පස්සෙ මම වෙනස් වෙයි, වෙනස් වෙලා ඔයා බලාපොරොත්තු වෙනවා වගේ ගෙවලයෙක් වෙයි කියලා හිතලා මට පාඩම්ක් උගන්නන්නද?” කියා මලිත් කතාකරේ ජාන්වි ගෙදර ඇවිත් තුන්වෙනි දවසෙ වගේය. තමන් මලිත් සහ තමන්ගේ අපාට්මන්ට් එකෙන් පිට වී...
අභිමන් නීතිඥවරයා හමුවීමට ගොස් නැවත නිවසට ගියේ නැත. නීතිඥවරයා හමුවේ සිදුවූ සියල්ලක්ම පැවසීමට සිදුවූ නිසාත් , හිතේ තිබුණු තුවාල සියල්ලක්ම නැවත නැවතත් පෑරී තිබුණු නිසාත් නිවසට යාමට ආදිත්‍ය හට හිත දුන්නේ නැත. අරමුණකින් තොරව ඔහේ වාහනය පැදවූ ආදිත්‍ය වාහනය නතර කළේ ඇවිදින මං තීරුව අසලය. රියදුරු අසුන දිග ඇරගත්...
බස් රථය කොළොම් පුරයට ළඟා වූ කල යසස්වි ට දැනුණේ උපන් දා පටන් දිවි ගෙවූ ගමට පැමිණියා වන් සැනසිලිදායක හැඟීමකි. දෙඋරහිස් හි එල්ලාගත් බැක් බැක් එක ද අතකින් ගත් රෙදි මල්ල ද සහිත ව මග අයිනට වී, ඕ වට පිට බැලුවා ය. පිටකොටුව ඇවිස්සුණ කුහුඹු රැළක් සේ ජනාකීර්ණ ය....
“ඔය කෙල්ල විඳපු දුක්වල හැටියට හරි යන්නම ඕනේ. හිත හයිය කරගෙන ඔය ත්‍රීවිලර් එක එලවපු එකම මැදෑ. අර පිස්සු ගෑණිත් බලාගෙන පියසීලි අක්කවත් බලාගෙන මොන සුමයක්ද කළේ…කවුරු හරි ඉදිරිපත් වෙලා ගෙයක් දොරක් හදල දෙන එක කොච්චර වටිනවද..දැන් ඉතින් ගෙදර නවත්ත ගන්න හරි පිරිමියෙක් හොයා ගන්න බැරියෑ…” හන්දියේ තොග කඩය තුළ...