"මං හිතන්නේ ෂෙරිල්ගෙ ඊළඟ උගුල තමයි උඹ.." පෙරදා රාත්‍රියේ ෂෙරිල්ගෙන් ලද ඇමතුම ගැන කියද්දී සිතිජ පැවසුවේ හිනැහෙමිනි.ෂෙරිල්ගේ තාවකාලික සහකාරයෙකු වීම අවස්ථා හිමි කරගැනීමක් ද අහිමි...
ඇතැම් දිනෙක ආකාශ් සඳයුරු ගුරුගේ මඳක් වේලාසන ගෙදර ආවේ ය. උපකාරක පන්ති නො පැවැත්වෙන සෑම හැන්දෑවක ම මම ඔවුන් ගේ නිවසට පාඩම් කරන්නට ගියෙමි....
"මොකක්ද ඉඳුවර අර කරපු ජරා වැඩේ.." සනුරි ඇසුවේ කෝපයෙනි.ඇගේ ඇමතුම් බොහෝ ප්‍රමාණයක් මඟ හැරගත් ඉඳුවර මේ ඇමතුම පිළිගත්තේම බැනුමක අපේක්ෂාවෙනි.ඔහුට මඳහසක් නැගිණ. "මගෙ අතින් එච්චර හොඳ...
"ඉන්න ඉන්න. මං වොෂ් එකක් දාගෙන එන්නං" කියමින් ආකාශ් පිය ගැට පෙළ දිගේ දිව ගෙන වාගේ ගියේ ය. මම එහෙම ම පාෂාණිභූත වූයෙමි. ඔවුන් කරන්නට...
ඉඳුවර සිටියේ ජංගම දුරකථනයට මුහුණ ඔබාගෙන ය.රූපවාහිනී වැඩසටහනක් ඇරඹෙන තුරු ක්‍රීඩාවක නිරතව සිටි ඔහුගේ දැහැන බිඳී ගියේ පිටට ලැබුණු මෘදු තට්ටු කිරීමකිනි. "හරී…බිසී නේද?" තරිඳි දැන්...
පාන්දර හිරු එළිය හොඳින් වැටී තිබුණේ ත් නැත. රාත්‍රිය දිගු වන එහෙව් ඍතු තිබේ. ඒවා අපට සංවේදී වන්නේ හරි අඩුවෙනි. මම පොත් බෑගය පිටේ...
"මොකක්! කවුද ඔය විකාර කිව්වෙ…" අවිශ්ක අසන්නේ සසැලෙන අතර ය.අමන්දී හඬ නඟා හිනැහුණා ය. අවිශ්ක කාලයක් තිස්සේ හිත පෑරූ යමක් ගැන බියට පත් විය. "අර දෙකේ...
ඉනික්බිති  ඔහු සඳැල්ලෙහි සිටිනවා මා  දුටුවේ ම නැත. වැසිකිලිය පාවිච්චි කිරීමට මා පිටතට ගියේ ඉතා හොඳින් විපරම් කිරිමෙන් අනතුරුව ය. ඒ මුළු කාලය පුරා...
"එහෙ ඉන්නව මෙහෙ පුතාගෙ කලින් ගෑනු ළමයා.." ගැහැනිය වඩා සමීප වන්නේ විස බඳුන දෝතින්ම රැගෙන ය.අමන්දී බලා හුන්නේ අකම්පිත සිනාවකිනි. "ඒ සම්බන්දෙ කඩන්න මෙහෙ මහාමණ්ඩි නොකරපු...
තේ බී යන්නයි නෙරංජලා ගුරුගේ මට පෙරැත්ත කළා ය. වරක් මා ප්‍රතික්ෂේප කළත් ඇගේ ඇවිටිල්ලෙහි නිමක් නොවූ නිසා කර බා ගන්නට මට සිදු විය....