සේවරි සිම්ෆනි වූ කලී විසල් ට, ලංවිය නො හැකි දුරක වූ සිහිනයකට සමීප වූවා වන් හැඟීමක් දැනවූවකි. මේ ඔහු ගේ කුළුඳුල් රැකියාව නොවේ. මීට...
“බලන් ගියහම තමන් නම්බුකාරයි කියලා කියාගන්න මිනිස්සුන්ගේ ගතිගුණ වලට වඩා හොඳ ගතිගුණ මේ සේකරවත්තේ ගෑනුන්ගේ තියෙනවා බං. අපේ අම්ම නිතරම කියන දෙයක් තමයි උඹලගේ ...
මන්දාකිණි ඉතා සන්සුන්ව ආහාර ගන්නා ආකාරය කෛලාශ් දුර හිඳ බලා උන්නේය.පැහැපත් ඇඟිලි අතර දැවටුණු ඇලුමිනියම් හැන්ද සහ ගෑරැප්පුව තාලයකට එහා මෙහා යන ආකාරයත් අවන්හලේ...
මේධා අළුයම පිබිද කිරිබතක් පිළියෙළ කළා ය. පෙර දා ඇය කෝලිකුට්ටු කෙසෙල් ඇවරියක් ගෙනවිත් තිබූ අතර, උම්බලකඩ ටිකක් යොදා කට්ට සම්බලයක් ද පිළියෙළ කළා...
කලකට පසු හමු වූ මිතුරන් හා මනුජිත් අවන්හලට ගොඩවැදුනේ මත්පැන් සාදයක් පවත්වන්නට පිරිස කතිකා කරගෙන උන් නිසාය. පසුගිය කාලයේම ඔහු මේ මිතුරු සමාගම් මගහැර...
" තමුසේ ඒ පාර ගෙදර එන්න රෑ වෙන්නේ මාව මගාරින්නද ? "
දුරකථන ඇමතුමට සම්බන්ධ වූ සැණින් ශෙනාල් ගෝරනාඩුව ආරම්භ කළේය.
" මම ටිකක් බිසී ශෙනාල්...
දහරාගේ මුහුණෙහි වූ සිනහව වියැකී ගියේ අම්මා දෑත් වල වූ බෑග් බිම තබා මිදුලේම නතර වද්දීය. ඇගේ දෑස් ඔත්සේම දෑස් ගෙන ගිය දහරා අවසන...
සිය උකුල මත හිඳ සෙල්ලම් කාරයක් සමග සෙල්ලම් කරනා සව්මිය ගේ හිස පිරිමදිමින් විසල් මොහොතක කල්පනාවක ගිළුණේ ය. ජාන්වී රැකියාවක් දෝත මත තබාගෙන ඔහු...
" උඹ මන්දාකිනි ගැන හිතාගෙන හිටපු දේ එතනට ගිහින් එයාව හම්බ උනාට පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා නේද ? "
සත්සර ඇසුවේ චේතනාන්විතවය.දැන් මේ සිටින්නේ පැය...
පුරා නව මසක් කුස දරා උන් බරකින් නිදහස් වුණ මොහොතේ අත්විඳත හැකි සැහැල්ලුව විසල් ට දැනිණ. ඉනික්බිති ඒ බර නැත. තවදුරටත් ඒ බර නැත....



