Novels

 යුවතිය උන්නේ බත් පත අතගාමින්ය. යුගාෂ් කෑම කන අතරේම තම ජංගම දුරකථන තිරය මත ඇඟිලි තුඩු එහෙටත් මෙහෙටත් ගෙන ගියේ උවමනාවකටම නොවේ. ඉන් අපූර්වා...
“ඔයාව පන්සලේදි හම්බුවෙයි කියල මම කීයටවත් හිතුවෙ නෑ” කියා සමුධ්‍යා කියද්දිත් අරුණ උන්නේ හිසට ඉහළින් සෙළවෙන බෝ පතක් වෙත නෙත් යොමාගෙනය. සමුධ්‍යා උන්නේ අඩි...
ගාලු පාර දිගේ මද දුරක් ඉදිරියට පැමිණි යුගාෂ්  වාහනය නවතා ගත්තේ සමුද්‍රාසන්නයේ තැනකය. සිය දකුණතේ දෑඟිලි වලින් නළලත මිරිකා ගත් තරුණයා ආසනයට හේතු වී...
“මගෙන් කාලා මටම කෙළවපු උඹ මගේ ළමේක් කියලා කියන්න පුලුවන්ද යකෝ?” කියාගෙන තාත්තා කඩාගෙන පනිද්දි ප්‍රභාත් තරුණ කාලයේ මෙන් මුහුණ සඟවා ගත්තේ නැත. තාත්තා...
බාප්පාගේ නිවස දෙසින් රතිඤ්ඤා  හඬ ඇසෙන්නට වූයේ අපූර්වා උදෑසන ආහාරය ගනිමින් සිටියදීය. මඤ්ඤොක්කා තැම්බුමත්, කොච්චි සම්බෝලයත්  මතට සිහින්ව ගා ගත් පොල් ස්වල්පයක් දැමූ පියසීලී...
"Hotel Sea View " හී විවාහ ගිවිස ගැනීම පැවැත්වීමට මිෂෙල් අවසර ඉල්ලා සිටි අතර ධීර ඒ සඳහා දෙවරක් නොසිතාම එකඟත්වය පළ කළේය. වසන්ත ජීවතුන්...
“සර්….පුෂ්පානන්ද සර් එනවා” නඩු වාර්තාවක් පරීක්ෂා කරමින් උන් යුගාෂ් හිස එසවූයේ තමා එහා පස උන් පුහුණු නීතිඥවරියගේ හඬටය. අඳුරු පැහැගත්  වීදුරු දොරට එහා පසින් වූ...
අනෝමාත් සද්ධානන්ද ඉස්කෝලේ හාමිනේත් ඉස්කෝලේ මහතාත්, ගුණවතීත් සත්සරාත් උන්නේ සද්ධානන්ද ඉස්කෝලේ මහතාගෙ ගෙදර ඉස්තෝප්පුවේ අසුන් ගෙනය. සමුධ්‍යාගෙනුත් අරුණගෙනුත් අහන්නට ලැබුණ මෙතෙක් කිසිවෙකු විසින් නොදැන...
තාත්තා විසින් ගුණවතී ගේ ගෙදරට ගිනි තබා ඇතැයි යන කාරණාව වගේම, තාත්තාත් මල්ලිත් නැති ගෙදර අම්මා තනියෙන් හැම දුකක් කරදරයක්ම විඳ දරාගන්නවාය කියන කාරණාව...
ධීර ජයමිණි ගේ අතින් අල්ලා ගෙන හෝටලයේ කොරිඩෝවක් දිගේ ඇවිදිමින් උන්නේය. ඒ, හෝටලයේ වෙනස්කම් කිහිපයක් සහ අලුත් වැඩියා කිරීම් කිහිපයක් කිරීමට සැලසුම් කරමිනි. වසන්ත...