මිෂෙල් නිවසේ පිහිනුම් තටාකය අසලට වී ඔහේ බලා උන්නාය.තමා දින දෙකකින් පමණ නිවසින් එළියටවත් ගියේ නැත. ධීර ට කතා කළේ හෝ නැත.අඩුම තරමේ වසන්තවත්...
යුගාත්ම ගේ මෝටර් රථය ජිතේන්ද්‍ර ගේ මන්දිරේ දොරකඩට ම ගෙන නතර කරන විටත් තණ පලසෙහි පිනි බින්දු රැඳී පැවතිණ. සුළඟ පමණකුදු නොව හිරු එළිය...
ඉසිනි එතෙක් පවසා නැවතුණා ය. ඇයට පවසන්නට අවැසි දෙය වෙනුවෙන් වචන ගැළපුනේ නැත. නුරාන් ඕ දෙස බලා උන්නේ මුව අග මන්දහාසයක් රඳවා ගනිමිනි.
ඇය සිතන්නට...
ආණමඩුව පරමාකන්ද ගමේ පාසල් යන වයසේ පුංචි දරුවෙක්ගේ අපචාරයක් සම්බන්ධ ප්‍රශ්නයක් ගැන කතාකරන්නට සමුධ්‍යා පරණවිතාන කියා ගුරුවරියක් කතා කරන බව ශාරධා කෝල් කර දැනුම්...
වසන්ත ගේ අසාධාරණ වචන හමුවේ ධීර සූදානම් වූයේ ඇත්තටම නිවසින් පිටවන්නටය.ඔහු වහාම කෑම මේසයෙන් නැගී සිටියේ එහෙයිනි.
" අනේ පුතා "
ජයමිණි හඬමින් ධීර ගේ අතේ...
අන්තරා පුස්තකාලයට ගියේ ටික දිනකට පස්සේ ය. පොත් ටික මාරු කරගෙන ඕ හෙමි හෙමිහිට කොෆී ශොප් එක දෙසට ඇවිද ආවා ය. එදා පාරින්දිවත් යුගාත්මවත්...
අරුණෝද තමා අතැර, එලවා දැම්මේ කිසිඳු වටිනාකමක්වත් නොදෙමින් ය. ජීවිතය යළි එවනි අවස්ථ නොදී හිඳීවියැයි කෙලෙසක සිතන්නද ?
ඉසිනි එයට පිළිතුරු නොදී උන්නාය. එවැන්නක් සිදුවුවහොත්...
රෝහල් කාමරය ඇතුලේ සත්සරාට ඇහුනේ වහලයේ එල්ලා තිබූ පංකාවෙන් ඇගෙඅ හුලං කපාගෙන යන හඬ පමණකි. ඈතින් මිනිසුන් කියන විවිධාකාර දේ එකට එක්වී එක ඝෝසාවක්...
" මිෂෙල් අච්චර විනාසයක් කරල තියෙද්දිත් තාදී ගිහින් එයාව බේර ගත්තා. ඒත් මිෂෙල්ට එයා කරපු දේ ගැන කිසිම ලැජ්ජාවක් වත් පසුතැවීමක් වත් තිබ්බෙ නෑ...
උදේ සිට ම අන්තරා ගේ අස් කරමින් ගෘහ භාණ්ඩ අසුරා ඇති ආකාරය වෙනස් කළා ය. අමුතුවෙන් පිරිසිඳු කරන්නට කියා දුහුවිල්ලකුදු කිශෝරි විසින් ඉතිරිකොට නො...




