නිවසින් පිට වූ පාරින්ද සවස් වන තුරුම රැඳී සිටියේ මිතුරාගේ නිවසේය. වෙනදා නිහඬව සිටි යුවතිය ඒ අයුරින් හෝ යමක් කතා කිරීම ඔහුට ඉවසුම් නොදෙන්නට...
*තාරානාත් දහම් වංශනායක* “දැනුනා… රෑ දීවා හිතම පාර පාර මේ වේදනා කොහෙදෝ… ඒ සිනා දුරක ඈත ඈත රෑ පාවුනා” මම දැනගෙන උන්නෙ නෑ ඇයි මට එහෙම මහ මූසල දේවල්...
විශ්ව ඇගේ  දෙමාපියන්  හමුවීමට පැමිණෙන බව මනුජ පැවසුවේ සින්දූපා ට කලබල නොවී සිටින මෙන්ද පවසමිනි.  එහෙත් ඕ කිසිඳු කලබලයක් පෙන්වූයේ නැත. ඒ වෙනුවට වයසින්...
“මේක ටිකක් කියවන්නකෝ.” ගුරු පැහැ ලිපි කවරයක් තුළ තිබූ ලිපියක් ඉන් පිටතට ගෙන ජයවර්ධන තම බිරිඳ අත තැබුවේ කාමරයේදීය.  “ජයවර්ධන සර් වෙත..” යනුවෙන් පටන් ගෙන තිබූ...
බිනරත් මුළු රාත්‍රියම ගත කළේ නිදිවර්ජිතවය. මේ මුදල ලක්ෂ දෙක තුනක් වූවානම් ඔහුට ගැටලුවක් ඇත්තේම නැත. ලක්ෂ තිහක් පමණ වන මුදලක් සොයා ගැනීම ලෙහෙසි...
*නාද්‍යා සොනාලි සල්වතුර* “ඇක්ශන්” ඇඩ් වීඩියෝවක් ෂූට් කරද්දි කැමරාව ඔන් වෙන්නත් කලින් තමයි ඇත්තටම හැමදේම පටන් ගන්නෙ. කැමරාව අස්සෙන් පේන්නෙ ඇඩ් එකේ හතරෙන් එකකටත් වඩා අඩු...
මනුර්‍යා උන්නේ උස් හඬින් අම්මා සමඟ අමනාප හඬින් කියවමිනි.  විවෘතව තිබූ ගේට්ටුවෙන්  විමුක්ති ලා ගේ මෝටර් රථය මිදුලට ඇතුලු වනු ඇයට ඇසුනද ඕ එය...
මනුජ දියතලාව බලා ගියේ  ප්‍රශ්න එලෙසින්ම තිබියදීය. නිර්ධා යළි දියානිය ඉල්ලා නොපැමිණියා වුවද, ඇගේ නිහඬ වීම මනුජ දුටුවේ සුනාමියකට පෙර ආපස්සට ඇදෙන රැල්ලේ නිහැඬියාව...
තාරානාත් දහම් වංශනායකලන්ච් ක්ලබ් එකට අපි පළවෙනියටම කරන ටීවීසී එකේ ශූට් එක ශෙඩුල් වෙලා තිබ්බෙ ෆ්‍රයිඩේ දවසක උදේ.“ඒජන්සි එකේ ක්‍රියේටිව් ටීම් එකත් එනවා මිස්ට...
තාත්තා නිවසින් පිටව ගියේ රාත්‍රී දහයට පමණය. බිනරගේ ආගමනයත් සමඟ ඉසුරිගේත් සිත යම්තාක් දුරට සැහැල්ලු වී තිබුණත් ඒ තාවකාලික සුවයක් බව විශ්වාසය. යළිත් අම්මා...