*නාද්යා සොනාලි සල්වතුර*
“ඔයාට හිතෙන්නෙ නැද්ද අපි හැමදාම මෙහෙම ඉන්නෝන කියලා?” මම ඇහුවෙ ඇත්තටම තාරානාත්ගෙ ප්රශ්නෙට දෙන්න උත්තරයක් මගෙ ළඟ තිබ්බෙ නැති හන්දා.
ආදරයක් නම් මිනිස්සු...
විමුක්ති සහ මනුර්යා , මනුජ සහ සින්දූපා ට ඉඩ දී අනෙක් මේසයට වූහ. සින්දූපා මවා උන්නේ යම් අමනාප මුහුණකි. මනුජ කෙරෙන් වූයේද යම් වෙහෙසකි.
"...
“මම මේ වැඩේට එච්චර කැමති නෑ..ඔයා හෙට උදේට ගිහිල්ලා ඉසුරිට මොකද වෙලා තියෙන්නේ කියලා බැලුවට කමක් නෑ. මේ වෙලාවේ ඔයාලා එතනට යන එක හරි...
*තාරානාත් දහම් වංශනායක*
“තාත්තා මට අෆෙයාර් එකක් තියෙනවා නාද්යා එක්ක”
“නාද්යාට දරුවෙක් ඉන්නවා නේද?”
“ඔව් තාත්තා… ඒත්…”
“මට ඔයාගෙයි නාද්යාගෙයි අතරෙ සම්බන්ධයක් තියෙන එකනම් ප්රශ්නයක් නෑ පුතා. මට...
දිගින් දිගටම සින්දූපා ගෙන් පිළිතුරු නොලැබෙද්දී , මනුජ මනුර්යා අමතා සිදුව ඇත්තේ කුමක්දැයි කීවේය. මනුර්යාද ඒ වනවිට එම පුවත දැන උන්නේ විමුක්ති මඟිනි.
" සින්දූ...
බිනර බලා සිටියේ ඉසුරි කාර්යාලයෙන් පිටවනතුරුය. ඔහුට උවමනාවී තිබුණේ ඇය හා කෙටි වේලාවක් හෝ රැඳී සිටින්නටය. විනාඩි කිහිපයක් බලා සිටියත් ඇය ගිණුම් අංශයෙන් පිටතට...
*තාරානාත් දහම් වංශනායක*
“ආදරේදි පිච්චෙන්නෙ ගෑනු” විතරයි කියලා මිනිස්සු හිතාගෙන උන්නට පිරිමි පිච්චෙන විදිය මිනිස්සු දන්නෙ නෑනෙ. ආදරේදි පිරිමිත් පිච්චෙනවා. මිනිස්සු හැමදාම හිතන්නෙ ආදරේ කරනකොට...
මනුජ තම හැසිරීම සාධාරිණීකරනය නොකර සින්දූපා අසලින් හිඳගෙන උන්නේය. නිදි නැති රැයක් යනු, කොහොමටත් එළි නොවැටෙන රැයකි.
" අම්මා අසනීපෙන් ඉන්නේ කියලා දැන දැනම ඔයා...
බිනර හංසිකාගේ වාහනයෙන් පැමිණ කාර්යාලයකට මදක් එහායින් බැසගන්නා අයුරු සහන් දුටුවේ සිය යතුරු පැදියෙන් කාර්යාලයට පැමිණෙමින් සිටියදීය. ඔහු වාහනයෙන් බැස ගත්තාට පසුව හංසිකා කෙලින්ම...
*නාද්යා සොනාලි සල්වතුර*
ජීවිතේ කොච්චර වැරදුණත් ගෑනු අපි ආයෙ ආයෙ ආදරේ කරනවා, ආදරේට වහවැටෙනවා කියන එක මම ඉගෙන ගත්තෙ එයාගෙන්. ආයෙ කවදාවත් පිරිමියෙක් වෙනුවෙන් මේ...



