ඇසතු රුකක්, සඳුන් තුරක්, දේවදාර වෘක්ෂයක් සේ සයුරංගනා ට හදවත මැද්දේ යශෝදර ගේ සෙවන දැනිණ. සිව් දෙසට පෙනෙනා මහ සෑයක කොතක් සේ ඇයට නිති...
වරු නිවාඩුවක් ගෙන යශෝදර ගෙදර ආවේ යතුරුපැදිය දමා මෝටර් රථය ගෙන යන්නට ය. ඔහු එන විට මල්ලිකා ගෙදර නො සිටියා ය. අම්මා ගෙදර නො...
සයුරංගනා යශෝදර සමගින් ගමේ ගිය එක ගැන තිලකා ට වූයේ ඊර්ෂ්‍යාවකි. යශෝදර සමග තනිව ගියේ වී නම් ඇය බලා සිටියේ ගෙදර පැමිණි පසු දෙස්...
යශෝදර ට මහ පාන්දර ම අවදි විය. සැබවින් මුළු රාත්‍රිය පුරා ම ඔහු ගැඹුරු නින්දකට අවතීර්ණ වූයේ නැත. විටින් විට නින්ද කැඩිණ. ඇතැම් විට...
සයුරංගනා ගමේ යන්නට සූදානම් වූයේ සෙනසුරාදා උදයේ ය. සිකුරාදා පෙර පාසලෙහි මාසයක නිවාඩුව ලැබිණ. ගමේ යමු කියා ඇය පෙරැත්ත කළ ද ජයරත්න ඊට එකඟ...
මංජුල සයුරංගනා ට අතවර කරන්නට පැමිණි බව දැන ගැනීම යශෝදර තුළ ඇති කළේ බරැති හැඟීමකි. තමන් අතින් බරපතල වරදක් සිදු වූවා වන් පසුතැවීමනින් ඔහු...
ට්‍රයිඩැක්ස් මිටියාවතෙහි ශෝකී හුදෙකලාවක් වේ. මන්දාරම් ගතිය නිසා වෛවර්ණ අහසක් නැත්තේ ය. බුම්මාගෙන හිඳින අහස කොයි මොහොතක හෝ කඩා වැටී ඒ බරින් නිදහස් වනු...
තමන් ගේ බඳ වටා වෙළුණ දෑත් වල අයිතිකාරයා මංජුල බව සයුරංගනා දුටුවේ කෑගසන්නට දැරූ උත්සාහයත් සමග පිටුපස හැරී හිස ඔසවා බැලීමේ දී ය. ඇයට...
ගේ ඇතුළේ වගේ ආරක්ෂාවක් පිටත ලෝකයෙහි නොවන බව සයුරංගනා දැන සිටියා ය. නමුත් තමන් ගේ හැසිරීම බොහෝ දේවල් තීරණය කිරීමෙහි ලෑ බලපෑ හැකි බව...
ඉනික්බිති සියල්ල යහපත් ලෙස සිදු වෙමින් පැවතිණ. සතියකට දින තුනක් සයුරංගනා තුලන ටීවී හි උදෑසන වැඩසටහන ඉදිරිපත් කළා ය. දවසින් දවස ඇගේ ප්‍රතිභාව ද...