කවීශ්වර ඉදිරිය බලා ගෙන රිය පදවයි. තවමත් ඔහු එක වදනකුදු කතා කළේ නැත. ආරාධනා වරින් වර ඔහු දෙස හැරී බැලුවා ය. පෙර දා ඔහු...
දියවන්නා ඔය පිස හමා ආ සුළඟ මේ තරම් ගිනියම් ඇයි දැයි කවීශ්වර ට සිතිණ. සූර්යයා දවසේ විඩා නිවමින් නිස්කාන්සු බැස යාමකට සූදානම් ව සිටියේ...
සැත්කම නිම වීමෙන් පස්සේ කාශ්‍යප ට සෞභාග්‍යා ව බලා ගන්නට සිදු වූයේ බබෙකු වාගේ ය. ඇයට සියල්ල ඔහු අතට පයට සිදු කොට දිය යුතු...
උසාවි භූමිය මීයට පිම්බා සේ නිහඬ ව තිබිණ. නමුත් ආරාධනා ගේ හදවත මැද දෙබරක් ඇවිස්සුණා වන් කලබලකාරී බවක් විය. ආසන පෙළෙහි ඇය දෙපසින් මධුරි...
කාශ්‍යප වැතිර සිටියේ ගිනි ගත් යහනක ය. කවීශ්වර ගේ දුරකතන ඇමතුම පැමිණෙත්දී "මල්ලි" කියමින් ඔහු යහනෙන් බැස්සේ සෞභාග්‍යා ට ඒ බව දැනුම් දීමක් වශයෙනි....
හීන් නිළි වැස්සක් වැටෙනා හඬ ඇසෙමින් තිබිණ. ඒ අතරින් ආරාධනා ගේ කාමරය දෙසින් නැන්දම්මා හා ලේලිය රහස් ස්වරයෙන් කතා කරන හඬ ද සිනහ වෙන...
ආරාධනා ඉකි ලමින් හැඬුවා ය. ඇගේ ඇස් වලින් ඇද හැළුණ කඳුළු, මුරුගසං වැස්සකට සම කළ හැකි ය. ඒ කඳුඵ වල එපමණට සන්තාපයක් විය. සංවේගයක්...
ආරාධනා කෑම මේසය සූදානම් කළේ කවීශ්වර බිඟු ට පීසා ගන්න ගියා කී වෙලාවේ ය. වෙනදාට ඇය එසේ කරන්නේ රිය ගෙමිදුලට හැරවෙත්දී කුස්සියට දිව ගොස්...
දරුවෙකු බිහි කළ අලුත ස්ත්‍රියක සැලකිය යුතු තරම් කායික මානසික විචල්‍යතා පෙළකට ගොදුරු වේ. ඒවා, හෝමනමය වෙනස්කම් වල සිට සංකීර්ණ මනෝ භාවයන් දක්වා විහිද...
අලාම් එකේ හඬින් ආරාධනා අවදි වන විටත් බිනර වැස්ස සිරි සිරි ගා ඇද හැලෙමින් තිබිණ. ඇය ඒ දුක් ගීතයක් වන් වැසි නද ට කන්...

