මීදුම් මාරුත

මීදුම් මාරුත by Nibandhika Wanninayake
"රෑට කන්න මොනවාහරි අරන් යංද කාව්‍යා.." සකුණ ගමනේ අර්ධයක් පසු කරද්දී ඇසුවේ දැඩි නිහඬතාවය බිඳින්නට ය.කාව්‍යා කියන්නේ කිරිල්ලක බඳු යුවතියකි.ඇයට කියවන්නටත් හිනැහෙන්නටත් ඕනෑතරම් කාරණා තිබිණ.නමුත්...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
සකුණ භාවනාගේ නිවසේ දොරට සන් කළේ අක්කා නගෝ දෙදෙනාම නැති බව දැනගෙන ය.අම්මාට පෙර පිටතට ආවේ ලියෝ ය.ලියෝ දෙඅත් ඔසවා සකුණගේ ඇඟ මතට ගොඩ...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
නොනවත්වාම නාද වෙන දුරකථනය දෙස භාවනා බැලුවේ නොපහන් නෙතකිනි.උදාසීන ලීලාවකින් මුළුතැන්ගෙයට වී තේ කෝප්පය හිස් කරමින් සිටි ඇය එයට ඔහේ නාද වන්නට ඉඩ හැරියා...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
කාව්‍යා සිටියේ අනන්තාපරිමාණ තාරකා පිපුණු අහසට නෙත් අලවාගෙන ය.ඒ සෑම තරුවකටම කතාවක් ඇති බව ඇයට සිතේ.අහසේ වඩා දීප්තිමත් තරුව කාව්‍යා දෙස බලා සිටින වගක්...