ගැහැනු ළමයෙකු ට යන්නට වන දිගු ම දුර ගමන, පියා ගේ ගෙදර සිට සැමියා ගේ ගෙදරට ය. ඒ ගමන මා හිතා හිටියාටත් වඩා දුර...
නංගී දියණියක බිහි කළා ය. දරුවා පුතෙකු විණි නම් හොඳ යයි මගේ හිත කියමින් තිබිණි. එතකොට නංගී සේ විපතට පත් නොවී ඔහු රැක ගන්නට...
මම නංගී ගේ මුහුණ වඩාත් ළඟින් දුටිමි. අප දෙදෙනා නිදන්නේ ද එක ම යහනක වී ද, ඇය ගැබ් ගත බව දැන ගත් සහ ඊට...
මා දෙවන වරට පෙනී සිටි උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පැමිණියේ මා කොහෙත් ම අපේක්ෂා නොකළ විදිහේ ප්‍රතිඵලයක් මගේ දෝතට වඩම්මමිනි. මම අධි සාමාර්ථ තුනක්...
විශ්වාසය කියන්නේ කෙනෙකු තුළ කෙනෙකු ට බලයෙන් ඇති කළ හැකිදෙයක් නොවේ. එය වූ කලී නිරායාසයෙන් ඇති වන්නකි. ආකාශ් කෙරේ මා තුළ ඇතිවූ ස්නේහයත් විශ්වාසය...
නෙරංජලා ගුරුගේ ගේ මුහුණේ වූයේ සන්සුන් කරුණාවන්ත බවකි. නමුත් ඇගේ හිත නො සන්සුන් බව මට දැනෙමින් තිබිණ. ටික කලක් තිස්සේ ළඟින් ම ඇසුරු කරන...
ජීවිතය කවදත් මට රෝස මල් යහනක් වූයේ නැත. නමුත් මේ තරම් කටුක වියරු බවක් ද මින් පෙර මට එහි දැනී නො තිබිණි. මගේ බලාපොරොත්තු,...
නංගී අජිත් ගෙන් වෙන් වී ආ වෙලාවේ, ඒ වෙත්දීත් ඇය ගැබ් ගෙන ඇත්දැයි සාධාරණ බියක් මා තුළ විය. එය එසේ වූවා නම් පුදුම වන්නට...
මගේ උසස් පෙළ විභාගය වෙනුවෙන් මේ වතාවේ මටත් වඩා උනන්දු වූයේ ආකාශ් ය. මමත් මට හැකි උපරිම ශක්තිය ඒ වෙනුවෙන් වැය කළෙමි. ඇතැම් දවසක...
දවස් ගෙවී ගියේ ඉක්මනට ය. ගලින් ගල උස් වී අපේ කුඩා නිවසෙහි බිත්ති ඉහළ යන හැටි මම සතුටෙන් බලා සිටියෙමි. තාත්තා මාසේ අන්තිමට ගෙදර...

