Stories

මන්දාකිණිව පෞද්ගලික රෝහලක් වෙත ගෙන යාමට වෛද්‍යවරුන් ගේ අනුමැතිය ලැබුණේ නැත.අනතුරෙන් පැය ගණනාවකට පසුවත් ඇය පියවි සිහියට නොපැමිණීම හේතුවෙන් ඇයව තවදුරටත් දැඩිසත්කාර ඒකකයේ වෛද්‍ය...
ඊළඟ දවසේ උදේ මට දැනුණේ පුදුමාකාර සැහැල්ලුවක්.  හැබැයි ඒ සැහැල්ලුව ඇතුළේ තිබුණේ මැරිච්ච මනුස්සයෙක් ළඟ තියෙන සීතල සයිලන්ස් එකක් වගේ දෙයක්. මම ඇහැරුණේ එලාම් එක වදින්නත්...
දෙදිනක නිවාඩුවක් සඳහා නිශාදි ආපසු සේකර වත්තට පැමිණියේ සිකුරාදාය. චූටි මාමා රමාෂ් හා යාපනයේ ගියේත් එදින උදෑසනය. නිශාදි යෙහෙළිය හමුවීමට ඇගේ නිවසට පැමිණියේ පළතුරු...
මන්දාකිණි ගේ දෙමාපියන් පැමිණීමට පෙර කෛලාශ් ව පිටත් කර හැරීමට ලවන් දැඩි උත්සාහයක් ගත්තද එය ඔහු බලාපොරොත්තු වූ තරම් සාර්ථක වූයේ නැත. මන්දාකිණි මාරක...
“මං දන්නෙ නෑ ළමයො ඔයාලා වගේ ඉගෙන ගත්ත ළමයින්ට අපි මෙතන මෙයාකාර අවවාද අනුසාසනා දෙන්නෝනද කියලා. උඹට තාම වයස අඩු බව ඇත්ත. විශ්ව විද්‍යාලෙ...
“මේක මගේ දරුවා ඔයාට නැති කරපු ජීවිතේට අපි දෙන වන්දියක්  නෙමෙයි පුතේ. ඔයාගේ ඔය බඩේ  ඉන්න අපේ මුණුපුරා හරි මිණිබිරී  හරි වෙනුවෙන් අපිට කරන්න...
මන්දාකිණි හදිසි අනතුරකට ලක් වී රෝහල් ගත කර දැඩි සත්කාර ඒකකයේ පසුවන බවට පුවත ඇගේ දෙමව්පියන්ට මෙන්ම සිරිවර්ධන නිවසටද යාමට ගත වූයේ නිමේෂයකි. හදිසියේ...
“මේ ගෙදර තමයිනෙ ඉතින් අපි චූටි කාලෙ ඉඳලා හිටියෙ. ඔයා කියන්න ඕන නෑ මේ ගේ ගැන විස්තර අපිට” කියලා මනුසත්ගෙ දුව වෙච්ච මන්දාරා කියද්දි...
මනුජිත්යේ මිතුරා විසින් පැවසූ සියල්ල ශ්‍රියාලතා අසා සිටියේ පපුව අල්ලා ගෙනය. වරින් වර ඕ සැමියා දෙස බැලුවේ අසරණ දෑස් වලින්ය.  “තියෙන හැටියකට තේ ටිකක් බොමු”...
විශාල හඬක් නංවමින් දුරකථන ඇමතුම විසන්ධි වූයේ ඇයි දැයි කියා පිළිගන්නට බිය වූ කෛලාශ් මන්දාකිණි ගේ දුරකථනයට එක දිගට ගත් ඇමතුමක් සම්බන්ධ වූයේ ඇමතුම්...