නිහාරි විවාහ වෙලා ආවෙ රමේශ් ගේ ගෙදරට. ඇයට රමේශ්ව මුණ ගැහෙන්නේ විශ්ව විද්‍යාලයේදී. නිහාරි කියන්නේ පවුලේ එකම දරුවා. හුඟක් සැප සම්පත් මැද්දේ ඉතාම සුවපහසුව...
“අම්මේ….ඉසුරිලාගේ නැන්දා මේ ගේ ඉල්ලනවලු….”
මෑතක සිට අම්මා ළඟදී මදක් උස් හඬින් කතා කළ යුතුය. ඇගේ දෙසවන් නෑසෙන්නේ වයසටය. එනිසාම රාජිණියේ මුළුතැන් ගෙයට ගොස් එසේ...
කොරිඩෝවේ අසුනක හිඳ හිස බිමටම නැඹුරු කරගෙන සිටින මිතුරාගේ දසුන විශ්වගේ හිත සසල කලේය. ඔහු අඩියට දෙකට මනුජ වෙත ඇවිද ගියේය
" මචං..."
මනුජ තිගැස්සී හිස...
“ඔයාලට අපිව මිසක් අපිට ඔයාලව ප්‍රශ්නයක් නෑ” කියලා හිතාගෙන උන්නට අපිට උන්ව ලොකුම ලොකු ප්‍රශ්නයක් කියලා තේරෙන්න පටන් ගත්තෙ ෆේස්බුක් එකේ එහෙ මෙහෙ අපේ...
සින්දූපා සිදුවූයේ කුමක්දැයි හරිහැටිම මතක නැති බව පවසද්දී, මනුජ යම් කෝපයක් මවා ගත්තේය.
" මං උදේ ඉඳන්ම කලබලෙන් හිටියේ... මගේ පේශන් කෙනෙක්ව ඩිස්චාර්ජ් කරලා තිබ්බා.....
බිනර සමග යමක් පැවසීමට තමා ගත් තීරණය පිළිබඳව පසුතැවීමෙන් උන් යුවතියගේ පසුතැවීම අතුරුදන් වූයේ ඒ දෑස් දුටුවාට පසුවය. මේ පිටස්තරයෙකු තමාගේ ජීවිත කතාව ගැන...
“ඇත්තටම මම ආවේ මිස්ට තාරානාත් මේ දවස්වල ලංකාවෙ නෑ. අපේ ලොකු සර්, තාරානාත් සර්ගෙ තාත්තගෙ මෙඩිකල් වැඩ වගේකට සිංගපූ ගිහින්” කියලා ඒ ආව මනුස්සයා...
දියණියව රෝහල තුළට රැගෙන යෑමට මනුජට කැමැත්තක් වූයේ නැත
" සාරතී නැන්දා බබා එක්ක කාර් එකෙන් ඉන්න.. මම බලලා ආවාම සාරතී නැන්දා යන්න...."
සාරතී කිසිවක් නොවිමසාම...
බිනර ජයවර්ධන මහතා උන් ආයතන පරිපාලන අංශයට මාරු කෙරුණේ ඉන් දෙදවසට පසුවය. කලක් තමා අසලම උන් මිතුරෙකු අහිමිවන්නාක් බඳු වූ වේදනාවක් යුවතියට දැනෙමින් තිබිණ....
ලිහිණි කියන්නේ විශ්ව විද්‍යාල සිසුවියක්. ඈත ගමක ඉඳලා නගරයට ආපු ලිහිණි ජීවත් වෙන්න තෝර ගත්තේ තරමක සුව පහසුකම් තියෙන කාමර කුලියට දෙන ගොඩනැගිල්ලක්.මේ ගොඩනැගිල්ලේ...





