" ඔයාට හොඳයි කියලා හිතෙන ඕනි දෙයක් කරන්න පොඩි දුව.. අපි අයියාගේ තීරන වලට බලපෑම් කරේ නෑ වගේ තමා, අපි ඔයාගේ තීරණවලටත් ගරු කරනවා.....
"වවුල්ලුන්ගෙ සද්දෙ නෙ නෝනෙ.ඔය කෙල්ලො අන්තරස්දාන උනාට පස්සෙ ඉඳල ගමේ උන් ඔය කැලෑව පැත්තටත් යන එක ඩිංග ඩිංග අඩු වුනා. වෙනද ඉතින් ගෑනුටික එක්කහු...
දෙනෙතින් ගලා යන කඳුළු වල මදි කමට කුඩා යුවතිය ලේන්සුව මුහුණට තද කර ගනිමින් ඉකි ගසා හැඬුවාය.
" එදා රවිහාන්ගේ සිද්ධිය විතරක් නෙමෙයි , ඔයාගේ...
"කෝච්චියෙ ආවත් මෙහෙට එද්දි නම් රෑ වෙනව නෝනෙ.ගෑණු දැරිවියක් එන හන්ද මං කෝකටත් කලියෙන්ම ඇවිදින් උන්න ඉස්ටේසමට. මේ කාලේ විස්වාස කොරන්න බෑනේ "
"මේතරම් පමා...
“ඇයි ඔයා දේවිකාට වෙඩින් එකට ලස්සනට ඇඳගෙන එන්න කියලා කියන්නේ..”
සංකල්පනී එසේ ඇසුවේ ධනුක යළි කාමරයට පැමිණියාට පසුවය. ඔහු ඇය දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය.
“නෑ...
" හෙලෝ.. මහීල් අයියේ..!"
" නංගි..! ඔයා බෝඩ්මේද ? කැම්පස් එකේද ?"
" කැම්පස් එකේ අයියේ. "
" මේ වෙලාවේ ලෙක්චර් එකක්ද ? "
" නෑ. මං ලෙක්චර්...
“මහත්තයා මං බබාව එයාගේ කාමරේට ගෙනියන්නද….?”
හෙදිය ඇසුවේ චාරුක තම නිදන කාමරයට ඇතුළු වද්දීය. පුතුත් සුව නින්දේ උන් අතර නුලාරා වූයේත් දෑස් පියාගෙනය.
“එපා කමනි බබා...
පැය විසි හතරක් යන්නට මත්තෙන්ම ලාංකික මාධ්‍යකරණය මඩේ ඔබමින් සිටි අළුත් ප්‍රවෘත්තියම යළි සෝදමින් සිටියේය. රූපවාහිනී නාලිකා , සමාජ මාධ්‍ය පතුරු ගැසූ RD foods...
පාරමීගේ ජීවිතේ හිටි ගමන්ම මහා ආගාධයකට කඩාගෙන වැටුණේ, අම්මයි, තාත්තයි ආච්චියි තුන්දෙනාම සුළි කුණාටුව එක්ක වුන මහ නායයෑමට අහුවෙලා මියැදුනාට පස්සේ. ඒ වෙද්දී පාරමී...







