Stories

මියුරු උන්නේ සතුටෙනි. නදී ආදරෙයි කියා වචනයෙන් නොකිව්වාට, ඇය හිනාවෙන විදියත්, තමන් දිහා බලන විදියත්, තමන් ඇය දිහා බලද්දී ලැජ්ජාවෙන් බිමට නැඹුරු වෙන ඇස්...
සිව් වන නෙත් සේයාව අයත්මා පසුදින පාසැල් යෑමට සූදානම් වූයේ පිරුණු හදිනි. කලණ සමඟින් මෝටර් බයිසිකලයේ පාසැල්  යෑම ඇයට තවම අදහා ගන්නට නොහැකි සිහිනයකි. ඔහු...
පාරුල් දෙව්රූ ඇල්ලගේ, මව් පාර්ශවයෙන් උරුම වූ ලොන්ඩරිවත්තේ ගෙවල් පේළියෙහි ගෙදර සිමෙන්ති පඩිය මතට නැගගත්තා ය. හැරී බලත්දී ඇගේ ඇස් වලට මුහුණු රැසක් හසු...
“මොකද්ද විල්සන් අයියා මේ නදී කියන කතාවේ තේරුම?” මිලින්ද විල්සන් ගෙන් ඇහුවේ මිනිහට ශොට් එකක් අරන් දෙන්නම් කියා පොරොන්දු වෙලා විසප්පු කපිලගෙ පොට් එකට...
තෙවන නෙත් සේයාව කලණ සර් සමඟ සවස මාමාගේ නිවසට යන අතරමඟ තමා උන් උන්මාදය ගැන අයත්මාට දැනෙන්නේ ලැජ්ජාවකි. ඉතා පහසුවෙන් තමා කියවාගන්නා නැන්දා ඉදිරියේ කිසිඳු...
ලොන්ඩරි වත්තේ ලස්සන ම ළමයින් දෙන්නා ඉන්නේ රිදී ගේ ගෙදර ය. ඒ කාලේ, රිදී ගේ තුරුණු වියෙහි දී ඇය ද හැඩකාර කෙල්ලක වූවා ය....
“නදී නංගා ආවෙ නැත්තෙ ඇයි විල්සන් අයියා” කියාගෙන මිලින්ද ආවේ හෙනම ලොකු සීන් එකෙන් ය. “දැන් ඉතින් මූ මේ බිස්නස් එකක් පටන් ගත්ත කියල...
කුඩා මිදුල මායිමේ වන අඹ ගස විසල් ව වැඩී තිබේ. එහි පත් වියන නිසා විශාල වපසරියක් සෙවන වී ඇත. ආමර් වීදියේ කාෂ්ටක කාන්තාර අව්...
දෙවන නෙත් සේයාව... චත්‍ර කාමරයට පැමිණියේ කෝපයෙනි. ඒ කෝපය පියා කෙරෙහිද, මව කෙරෙහිද අඩු වැඩි වශයෙන් විය. තමා දැන් විසි හය වැනි වියෙහි වන, සමාජය...
මිලින්දගේ ටැටූ ශොප් එකේ ඕපනින් එක සුබ නැකතින් පැවැත්වුනේ සිකුරාදා දවසක උදේ වරුවේය. මිලින්ද ගෙදෙට්ටම ඇවිත් ඉන්විටේශන් එක දුන්න හන්දා විල්සනුත් චන්ද්‍රකාන්තිත් ඒ ඕපනින්...