මේඝා උන්නේ සිහියත් අසිහියත් අතරේය. මහ හඬින් හඬමින් පාරට දුවගෙන විත් ත්‍රිරෝද රියකට අත දමා නිවසට පැමිණි ආකාරයවත් ඇයට මතක නැත.
" මේඝා ඔයා මෙතනින්...
අයිරාංගනී තිලකරත්න උඩු මහලේ සිට පහලට සම්ප්‍රාප්ත වුනේ සිසිමාධවීගේ ඒ සිතුවිල්ල එක්කය.
නිවසේ පිටිපස උද්‍යානයට විවරවෙන සිව් පලකින් යුතු ෆ්‍රෙන්ච් වින්ඩෝවක් සහිත ඒ කාමරය අතීතයේ...
ඔෆිස් එකෙන් ඇනුවල් ලීව් ගත්ත මටයි රොෂාන්ටයි දවස් දාහතරක නිවාඩුවක් හම්බුණා. ලියන කරන වැඩ එහෙම නිදහසේ කරගන්න කියල හිතලා අපි දෙන්න ගියේ ආණමඩුව පැත්තෙ...
ලොකු අක්කාගේ ඇමතුමට මේඝා පිළිතුරු දීම ධනුක විසින් වැලැක්වුයේ එය කොහොමටවත් සැනසිලිදායක එකක් නොවන බව දන්නා නිසාය. සිතූ පරිදිම ලොකු අක්කා කතා කලේ මුදල්...
කෝසලගේ මියයාම ගැන දැනගෙන උන් නිසාම සිසිමාධවීට එය ගාණක් නැතැයි සිතූ අයද බොහෝ විය.
“ඔයා අඬන්නෙවත් නැතුව ඉන්නෙ මල්ලි මැරෙනව කියල දැනං උන්නු හන්දා වෙන්නැති...
මේඝා උන්නේ සීතලේ ගැහෙමිනි. බම්බලපිටිය දුම්රිය ස්ථානයේ බංකුවක් මත වාඩි වී හුන් ඇය නිකිනි ඇමතුවේ ඔවුන් පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමට සිතමින් හුන් වෙලාවේය .
"...
කෝසලගේ නිසසල සිරුර සැතප වූ ලී පෙට්ටිය ගෙදරට ගෙන එද්දී හැන්දෑ විය. චනුකත් දෙව්මිත් උන්නේ බය වී මෙන්ය. මීට කලින් තමන්ගේ ගෙදර මෙහෙම මිනිසුන්...
" මෙච්චර හරියක් වෙනකන් උඩ බලන් ඉඳලද නිම්නාද තමුසේ අපිට ඔක්කොම කියන්නේ ? "
ධනුක කෑගැසුවේ මහ පාර මැදය. කාර්‍යාලයෙන් පිටවූ මේඝා ගිය තැනක් සොයා...
කෝසල සිසිමාධවීත් දරුවන් දෙදෙනාත් තනිකර නික්ම ගියේ සිකුරාදා දිනයක උදෑසනය.
අසනීප වුණායින් පසු කෝසල වෙනදා මෙන් උදේ ඇහැරුණේ නැත. වෙනදාට උදේ අවදි වී සිසිමාධවී උයන...
“මේ බලන්නකො ප්‍රාර්තනා ආයෙ මැරි කරන්න යනවලු”
රිද්මි එහෙම කිව්වෙ ෆෝන් එකෙන් කාගෙහරි වෙඩින් එකක ප්‍රී ශූට් එකක ෆොටෝස් බලන ගමන් කියල චේතනා දැක්කා. ඒ...




