ධනුකගෙන් එක දිගට මගහැරුනු ඇමතුම් කිහිපයක් තිබෙනු නිම්නාද දුටුවේ රාත්‍රී නමයට පමණය. එකත් එකටම මේ මේඝාගේ උවමනාව මත ධනුක ලබාගත් දුරකථන ඇමතුම් යැයි නිම්නාද...
එක්තරා මනෝ වෛද්‍යවරියකගෙන් ප්‍රතිකාර ගැනීමට තරුණියක් පැමිණියා. ඇය යම්කිසි ආතතියකින් පෙළෙන බව වෛද්‍යවරිය දුටු පමණින්ම වටහා ගත්තා.
"මොකක්ද දරුවෝ ඔයාගෙ ප්‍රශ්නේ" වෛද්‍යවරිය විමසුවා.
"මිස් මට කිසිම...
ඇය මම නිතර දෙවේලේ දකින කාන්තාවකි. සෑම සතියේ දිනකම පාහේ උදෑසන පහ හමාරේ කොළඹ 07 බසය එනතෙක් ඇය ගිරිඋල්ල බස් නැවතුමේ රැඳී සිටින අතර...
“ඒ මිනිස්සුන්ට උවමනාවටත් වඩා සල්ලි තියෙන හන්ද වෙන්නැති මදූ අපිට ඔහොම උදව් පදව් කරන්න හිතනව ඇත්තෙ. නැත්තම් මොකෝ කහනටවටද ඒ මිනිස්සු මේ අපිට උදව්...
අම්මාගේ සැත්කම රජයේ රෝහලක කරන්න වුණ එක ගැන ගඟන හිටියේ හිත් රිදීමෙන්. ඒත් පෞද්ගලික රෝහලක සැත්කම කරන්න ගඟනගේ අම්මා කොහොමටවත් එකඟ වුණේ නැහැ. ගඟනගේ...
" ඔයා ආවේ මගේ හොර අල්ලන්නද ? "
නිම්නාද උන්නේ කෝපයෙන් පුපුරමිනි. මේඝා දොර අසල සිටිද්දි ඔහු මේඝාව තල්ලු කරගෙන ගොස් හිඳ ගත්තේ එසේ අසමිනි....
දිනක් සමස්ත ලංකා නර්තන තරගයකට එක්තරා පාසල් කණ්ඩායමක් තමන් තරඟවැදි සම්ප්‍රදායික නර්තන කාණ්ඩය සඳහා එම නර්තන සම්ප්‍රදායට අදාළ සාම්ප්‍රදායික ඇඳුම් ආයිත්තම්වලින් සැරසී තරඟ වැදුණා....
කල්පනා උන්නේ කුතුහලයක් හිතේ තියාගෙනය. සිසිමාධවී හිස් තේ කෝප්පයකුත්, බන්දේසියත් අතේ තියාගෙන කාමරයෙන් එළියට අයුරුත්, කම්මුල් දිගේ බේරුණ කඳුලකුත් පිහිදාගන්නවා දුටු කල්පනා සිතුවේ සිතන්නට...
යලි එතැයි සිතන්නට නොහැකි අතීතයේ දවස් මේඝා සිහි කලේ වේදනාවෙනි. මතක ඇති කාලයේ සිටම අහිමිවූ අසීමාන්තිකව ආදරය කළ දේවල් ලැයිස්තුවට නිම්නාදව එකතු කරන්නට මේඝාට...
දිනක් බස් නැවතුම්පලක තම අත්තම්මා සමඟ සිටි මිණිබිරියක් එක්තරා පුද්ගලයෙකු පෙන්වා මෙහෙම ඇහුවා.
"ඇයි අත්තම්මේ අර මාමා ඉරුණ ඇඳුම් ඇඳගෙන අනිත් අයගෙන් සල්ලි ඉල්ලන්නෙ"..
තම මිණිබිරිය...







