සුමධුර හිත හදාගත්තේ බොහෝ දවසක් බොහෝ වේලාවක් කල්පනා කිරීමෙන් පසුවය.
“සිසිමාධවීට ආදරේ කලේ මම නෙ. ඒ ලමය මාත් එක්ක වැරදි විදියකට හිනාවෙලා කතා කරලවත් නෑ....
ආශා වැඩ ඉවර වෙලා කාර්යාලයෙන් එළියට බැස්සා. වෙනදට වඩා කලින් ටිකක් වැඩ ඉවර කරගන්න පුළුවන් උන නිසා ඇය කලින් පිටත් වෙන බව නිමේශ්ට කෙටි...
ඒ මීට අවුරුදු කිහිපයකට පෙර දවසකි. මේඝා උන්නේ හදිසි වෙළඳ දැන්වීමක තිර පිටපතක් සකසමිනි. පැය දෙකක් ඇතුළත නිම කර බාර දෙන්නට තිබූ නිසා මේඝාට...
විහඟිට සුදු ගවුම් දෙකක් තිබුණා. ඒත් පහුගිය නිවාසාන්තර ක්‍රීඩා උත්සවේ දවසේ එක ගවුමක් ඉරිලාම ගියේ වැටක පැටලිලා. ගෙදර එනකල් බෑග් එකෙන් ඉරුණු තැන...
උත්පලාගේත් නිලන්තගේත් විවාහ ලියාපදිංචි කිරිම වුණේ නැකැත් දවසක උදේ වරුවේ කෝසලගේ මහ ගෙදරය.
“පවුලේ හැමෝම අත්සන් කරන වෙලාවට ඉන්න ඕන” යැයි පුශ්පලතා කිව්ව හන්දාම සිසිමාදවී...
දුරකථනය නාද වන විට මේඝා උන්නේ අඩ නින්දේය. සෙනසුරාදා නිසා උදෑසන අට නමය වනතුරු නිදන්නට මේඝා සිතුවේ පහුගිය දින කිහිපයක් පුරාවටම හරිහැටි නින්දක් නොලැබූ...
“නෝන මට ලබන මාසෙ විසි තුන් වෙනිද නිවාඩුවක් ගන්න පුලුවන් වෙයිද?”"
සිසිමාධවී අයිරාංගනී ඇමතුවේ දිනක් හවස වැඩ ඇරී ගෙදර යන්නට පෙර අයිරාංගනීට තේ පිළිගන්වමිනි. වෙනදාට...
කස්සපට මා විවාහ කර ගැනීමට තිබූ උනන්දුව කුමක්දැයි විමසන්නට ඔබටද සිතෙනු ඇත. මටද එය ප්‍රශ්නාර්ථයකි. මහේලගෙන් ඒ පිළිබඳව විමසූ විට ඔහුද කිසිවක් නොදන්නා වග...
“ගෙදරමද අම්මේ දැන් රෙජිස්ට්‍රේශන් එක ගන්නෙ?” සිසිමාධවී ඇසුවේ උත්පලා අක්කාගේ සහ බඳින්න ඉන්න අයියා වන නිලන්තගේ පොරොන්දම් බලා පුශ්පලතා ඒවයේ ගුණාගුණ කියන්න ගෙට ගොඩ...
අම්මා ගේ කටයුතු නිම කිරීමෙන් පසුව අප නවාතැනට එන්නට පිටත් වුනෙමු. තාත්තා සහ නිර්මලී නැන්දා නිවසට පිටව ගියහ. මහේල වෙනදා මාර්ගයේ නොයන බව වැටහෙන්නට...





