ජීවිතය අපට අවැසි පරිදි, අප බලාපොරොත්තු වන පරිදි සැලසුම් කළ හැකිසීමාවක් තිබේ. ඒ සීමාවෙන් එපිට වන්නේ අපේ පාලනයෙන් තොර කලාපයයි. එහිදීදේවල් සිදු වන්නේ යම්කිසි...
ඒක මහ කාලකන්නි ජීවිතයතක්.ඉස්සර ඕන උනේ එක ශොට් එකයි.ඒකත් දසම ගානක්.. දැන් දවසට ෆුල් ශොට් දෙකක් ඕනෙ. නැත්තං දැනෙන වේදනාව..
අපේ මුඩුක්කු පේළියට ඉහළින් කලින්...
"සිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
ඔබ වාගෙ සුන්දර හසකැන් රඳවා හදේ
මුමුණා කියන්නෙ නල රැලින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ"
මහිල් උන්නේ පුදුමාකාර...
ලංකාව තුළ පැහැදිලි ඍතු භේදයක් නැත ද මේ උදා වී තිබෙන්නේ ශරත් සමය යයි මිදුල අමදින ගමන් සයුරංගනා ට සිතිණ. ඉඩම් කට්ටි කිහිපයකට එපිටින්...
ධනුද්දරගේ පෙම්වතියකගේ මුහුණු පොතට මට එබෙන්න ඉඩ ළැබුණේ අහම්බෙන්. ඇය සහ ධනුද්දර අතර අවුරුදු හයක විතර සම්බන්ධතාවයක් තිබුණ බව මම ඔහු එක්ක විවාහ වෙනකොටත්...
"මම ඒවෙලාවෙ ඔයා අහපු දේට උත්තරයක් නොදුන්නෙ කලබල වෙලා හදිසියෙ ඒ ප්රශ්නෙට උත්තර දෙන්න ඕන නෑ කියල මම හිතපු හන්ද. එහෙම නැතුව මම මේ...
සයුරංගනා ට්රයිඩැක්ස් මිටියාවත දිග දිවගෙන ගියා ය. ඇයට ඉකි ලලා හඬන්නට තරම් දුකක් ද කේන්තියක් ද ආත්ම අසරණකමක් ද දැනේ. මිටියාවත මත්තෙහි රත් පැහැ...
මහේලගේ විවාහ උත්සවයේ පින්තූරයක් මට මැසෙන්ජරයෙ එවලා තිබුණේ මහේලමයි. ඒක දැක්කම මට පිස්සු හැදෙන්න වගේ වුණා. හැමදේටම වඩා මුලු කාර්යාලයේම හැමෝම තැනින් තැන කතා...
ඉන් පසුව ඇරඹුනේ ජීවිතයේ වඩාත්ම සුන්දර කාලයක් යැයී කීම බොරුවක් නොවේ. සම්මත වුවත් අසම්මත වුවත් ඒ ආදරය තාරාගේත් මහිල්ගේත් ජීවිතයට මල් වැස්සක් බඳුව වැටෙන්නට...
සෙනසුරාදා උදයෙන් ම සැලෝන් එකට විත් යශෝදර කොණ්ඩා රැවුල් කපා ගත්තේ ය. නැත්නම් සති අන්තයේ පෝලිම දිගු ය. යතුරුපැදිය ළඟට විත් හෙල්මට් එක අතට...





