Stories

නීති විරෝධී මත්ද්‍රවයක් ළඟ තබා ගැනීම හේතුවෙන් දහරාගේ චූටි මාමා බන්ධනාගාර ගත කෙරුණේ ඒ අතරේමය. ගෙවී ගිය දින කිහිපයේම දහරා  උන්නේත් සිත් හොඳකින් නොවේ....
විසල් සිඳුරංග කියන චරිතය ගොඩනැගී තිබෙන්නේ ගැහැනුන් දෙදෙනෙකු ගේ දෑතින් බව විසල් තරයේ අදහයි. එක් අයෙක් ඔහු ගේ මව් මේධා ය. ජීවිතයේ අපමණ පිරිපත...
" කෛලාශ් ටිකක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ මන්දාකිණි.ඒකයි ඔය "  මන්දාකිණි විසින් දුන් වේදනා නාශක ලබා ගැනීමෙන් අනතුරුව කෛලාශ් සත්‍සර ගේ වාහනයට වී වායු සමීකරණය දමා...
අහස අඳුරින් බරිත ව කඩා හැලේ. බරාඳ පුටුවක් මතට වී ජාන්වී වැසි දිය සිඹින මිදුල දෙස බලා සිටියා ය. හදවත ඇතුළේ පාළු අහු මුළු...
දහරා නිවසට පැමිණියේ සවස තේ බොන්නට කෙටි කෑමකුත් රැගෙනය. එදා අම්මා ගෙන ආ කිරිපිටි පැකට්ටුව ඕ තම කාමරය තුළ තබා ගත්තේ හිතා මතාමය. සමහර...
මන්දාකිණි යමක් කියන්නට කෛලාශ් ව නතර කර ගත් නමුත් ඒ මොහොතේදී සත්සර ගේ වාහනය පැමිණ Hotel Sunzet පරිශ්‍රයේ නතර කල බැවින් මන්දාකිණි නිහඬ වුවාය....
සිය අභ්‍යන්තරයෙහි සිදුවෙමින් පවත්නා වූ ප්‍රතික්‍රියාව කුමක් දැයි ජාන්වී ට පැහැදිලි වූයේ නැත. එහි නො සන්සුන් කමක් ද නො රිස්සුමක් ද කෝපයක් ද වෛරී...
මනුජිත්ගේ මිතුරන් සුපුරුදු අවන්හලේ දී හමු වුවත් ඔහුට එම හමුව සඳහා ආරාධනා කර තිබුණේ නැත. ඔවුන් එසේ නොකළේ හිතා මතාමය. ගෙවී ගිය කාලය පුරාම...
ශෙනාල් නික්ම ගිය පසු මන්දාකිණි කාර්‍යාල මේසය මත හිස තබා ගෙන ඉකි ගසමින් බොහෝ වේලා හැඬුවේ ගත වී ගිය ශෝකී මිනිත්තු කිහිපය සිහිපත් කරමිනි. "...
විසල් ජාන්වී ගේ ආලින්දයෙහි වන කවිච්චියෙහි වැතිර අතැඟිලි වලින් දෑස් තද කොට වසාගෙන සිටියේ ය. සේවරි සිම්ෆනි වල සේවය කරන්නට පටන් ගැනීමෙන් පසු එක්...