මගේ වෙලාව නම් දවල් 12.. ඒ උනාට ඔයාට හතරට කාලක් බව දන්නවා.පරිස්සමෙන් ගිහින් එන්න..ආපු ගමන් මැසේජ් එකක් තියන්න..
එහෙම කියලා අසාද් වට්සැප් පණිවිඩයක් එවලා තිබුණා.
ඇත්තටම...
එසඳි ට සරුංගලයක් ඕනේ කියමින් අරගල කරන්නට පටන් ගත්තා ය. දැන් දැන් අහසට සරුංගල් පැමිණෙමින් තිබේ. තවමත් පාසල් නිවාඩු නො දුන්න ද ළමයි සරුංගල්...
දික්කසාදය ලැබුනේ සිතුවට වඩා ඉක්මනිනි. ඒ දික්කසාද සමගින් මෙතෙක් ජීවිතය පුරා රැඳී තිබුන බරක් හෑල්ලු වූ බවක් කැලුමිනීට දැනුනි. දික්කසාදයක් වනාහී ගැහැණියකට වේදනාවක් සහ...
බානු හරි ආසයිනේ අභියෝගාත්මක දේවල් ලියන්න.ඒ හින්ද මං හිතුවා මේ චාන්ස් එක ඔයාටම දෙන්න ඕනේ කියලා.පත්තරේට නඩු දානවා කිය කිය එක එක්කෙනා කිව්වට කේසර...
කිසිදු අඩුපාඩුවකින් තොර ව ගිම්හාන් ගේ තුන් මාසයේ පිංකමේ වැඩ කටයුතු සිදු කරන්නට සයුරංගනා ඉත සිතින් වෙහෙසුණා ය. මළගමෙහි දී ඇයට කිසිවක් ම සොයා...
මාරයි බානු.. මාරයි ... ඔච්චර ආශ්රය කරලත් මම දැනගෙන හිටියේ නෑ ඔයාට ඔහොම හැකියාවක් තියෙනවා කියලා.ඔයා මාර විදිහටනේ මේ ඉන්ටර්වීව්ස් හැන්ඩ්ල් කරලා තියෙන්නේ .
කේසර...
“ඔයා ඇයි කෝසල මං වගේම තව ගෑණියෙක්ට එහෙම කලේ?”
අනුරාදි ආවේ කෝසලට ඇප ලබා ගන්නටය. දන්නා හඳුනන නිතිවේදීන් කොතෙක් උන්නද කැලුමිනීට උපකාර කරන්නට පැමිණ තිබුණු...
ආපසු එත්දී එසඳි ආවේ රියෙහි ඉදිරි අසුනේ, යශෝදර ගේ උකුළේ ය. බෝ දිනකට පස්සේ ඇය සතුටෙන් සිටියා ය. යශෝදර ගේ පපුවට හිස තියා ගෙන,...
වාසල.. අයිසේ..අනුරාධපුරේ පැත්තේ මෙහෙණින් වහන්සේ කෙනෙක් අන්න තමුසෙව හම්බවෙලා මොනවද කියන්න තියෙනවා කියලා කිව්ව.කොච්චර ඇහුවත් මට කිව්වේ නෑ..පොඩ්ඩක් පුළුවන් නම් ගිහිල්ලා බලනවා මොනාද කියන්න...
කෝසල ගැන ආයෙ වොරි වෙන්න එපා”
අරවින්ද කැලුමිනීට කිව්වේ එදා රැයේ රාත්රී ආහාරයෙන් පසුව පබෝදා සූරියබණ්ඩාර මහත්මිය සමගින් පහල තට්ටුවේ කතා කරමින් ඉද්දිය. අරවින්ද නිවසින්...



