සාරණ්යා අනන්ත එක්ක යාලු වුණේ අනන්ත විවාහක බව දැනගෙනමයි. අනන්තගේ කඩවසම් පෙනුම, වත් පොහොසත්කම් ඉස්සරහ සාරණ්යා අන්ධ වෙලා වගේ හිටියේ. ඒ හැටි දැනුම් තේරුම්...
කිසිවෙකුට මුහුණ දෙන්නට බියෙන් සිත ගුලි ගැසී උන් මොහොතක රාත්රියේ පෑයූ ඉරක් මෙන් තමාගේ නවාතැනේ දොරටුව අසල සිටගෙන සිටියේ ළහිරුය.
ඉරක තිබෙන්නේ රශ්මියකි.
එහෙත් මේ මොහොතේ...
මිහික උන්නේ බියෙනි.
චරිත්රා ජීවිතය නැති කරගෙන ඇතිද යන බියෙනි.
කොතෙක් අධිශ්ඨානශීලී වදන් මුහුණු පොත තුල ලිව්වද චරිත්රා යනු මිනිසුන් තමා ගැන සිතන දේ ගැන බොහෝ...
නාන කාමරයේ වතුර මල යටට වි චරිත්රා උන්නේ සීතල වතුරෙන් පෙඟී යමිනි. ඇය උන්නේ කල්පනාවක් නැතිවය.
හඬන්නට කඳුලු බිඳක් හෝ ඇසේ වුවාදැයි යන්න පවා සැක...
බිඟුනි ව පාසලට දැමීමෙන් පස්සේ කවීශ්වර කාශ්යප ට දුරකතන ඇමතුමක් ගත්තේ ය. එතකොට ඔහු සිටියේ රිය පදවන අතරේ ය. උදේ පාන්දර ම, පෙර දා...
චරිත්රාගේ මුහුණු පොතේ පලවී තිබුන වීඩියෝව කවුරුන් හෝ ඇයගේ ගිණුම හැක් කල නිසාවෙන් පළ කල එකක් යැයි හිත හදාගන්නට තිබුණා නම් යැයි මීහිකට සියවන...
කුණාටු සයුරක අසරණ වූ ඔරුවක් සේ රාජිකා මැණිකේ කැළඹී සිටියා ය. මේ මැදියම් රැයේ අතර මගක කාමර වලින් පිටතට විත් කවීශ්වර හා ආරාධනා ආලින්දයේ...
නුවර සිට නික්මෙද්දී චරිත්රාගේ සිතේ තිබුනේ කියාගන්නට නොහැකි අන්දමේ මහා බරැති හැඟීමකි.
ඒ වූ කලී මිහිකව එහි තබා තමාට මෙහි එන්නට වූ නිසාද නොඑසේනම් මිහික...
“ඔයා ගියපු ඉස්කෝලෙ වගේ නෙවෙයි අපේ ඉස්කෝලේ ඉතින් මාර ප්රසිද්ධයිනේ. පැත්තෙ ඉන්න හොඳම ළමයිනෙ අපෙ ඉස්කෝලෙට යන්නේ”
තිසරිගෙ කටේ ඉතින් හැම තිස්සෙම තිබුනෙ ඔය සවුදමම...
කාශ්යප ගජධීර හදවතින් ඔත්පල මිනිසෙකු බවට පත් වෙමින් සිටියේ ය. එය ගැඹුරු දියකට වැටීම හා සමාන තත්වයකි. ගිලෙනවාට වැඩිය පිහිනීම පහසුයි කියා ගිලෙන්නට යන...



