Ridunu thatu pirimadimi
සන්තුෂී සිරිවර්ධන රූපලාවන්‍යාගාරයේ විසල් කැඩපතකට සිය මුහුණ ලං කොට බැලුවා ය. මැදි වියට එළඹෙමින් සිටීම ගැන කියා පාන රේඛාවක් හෝ එහි තිබේ නම් සොයා...
උත්පලා සියල්ල අත් හරින්නට තීරණය කර තිබුණේ ද නැත. එහෙත් ඇයට තුහිනට බරපතල පාඩමක් උගන්වන්නට ඕනෑ විය. "කෙනෙක් එක එක විදියෙ ඩ්‍රග්ස් වලට ඇඩ්ක්ට් වෙන...
වසර කිහිපයකට පෙර අතීතයේ ආදරය අයදිමින් ආ කොලුවා ප්‍රතික්ෂේප කිරීම මේ තරමට ගැටළු ඇති කරාවියැයි මලිති සිතා තිබුණේ නැත. ඇය කම්පාවෙන් කල්පනාවට වැටුණා ය. මේ...
" උඹ ඇත්තටම හිටියේ කෝමා එකකද?" රුවිනි මිතුරියගේ ඇඟට කඩා පැන්නා ය. පාසල් කාලයේ ප්‍රේමය පතා ආ තරුණයෙක් මේ තරම් ඉක්මනින් අමතක වීම සාමාන්‍ය විය...
Nibbutha geetha
සුසානය පාළුවට යමින් තිබේ. දැන් අහස කරා නික්ම යන්නේ අවසන් දුම් රොටු කිහිපය විය යුතු ය. ආදාහන කටයුතු වෙනුවෙන් පැමිණ සිටි සෑම සියලු දෙනා...
"ඒකපාර්ශවික ආදරයක් වේදනාවක් කිව්වට ඇත්තටම ආදරේ කරනව තරම් වේදනාව අඩුයි කියලත් මට හිතෙනව." තුහින දුරකථනය විසන්ධි කර ඇති බව නොදන්නා මලිති එසේ ලියා යැව්වා ය.අනතුරුව...
Nibbutha geetha
'ලන්ඩන් බියර්මවුන්ට් අපාට්මන්ට්' ඒ රාත්‍රියෙහි මට පෙනුණේ මිහි බට දෙව් ලොවක් ලෙසට ය. ලෝචන මදුරාපුර, සදෙව් කුමරෙකු ලෙස මගේ අතක් පරිස්සමට අල්ලා ගෙන සිටියේ...
"ඔයාට මේ මනුස්සයව මතකද?" තුහිනගේ ෆේස්බුක් ගිණුම අමුණා මලිති ඒ පණිවිඩය යැව්වේ හංසිට ය. සැබෑවටම හංසි නොදන්නා තරුණයෙකු ඒ නගරයේ නොවූ තරම් ය. ඕපාදූප සොයන්නට...
Nibbutha geetha
ඒ ජනේලය ළඟට ලන්ඩන් නුවර කාර්ය බහුල වීදි වලින් කොටසක් ද මහල් නිවාස සංකීර්ණයේ ඇතැම් කොටස් ද පෙනේ. මා මේ තාරකා මල් බඳුන දුටුවේ...
"මං ඔය කතාව පිළිගන් නෑ." මලිතිගේ කටහඬෙහි ස්ථිර බවක් තැවරී තිබිණ. දවල්ට කන්නේ මොනවාදැයි පවා තමන්ගේ අසා තීරණය කරන මිතුරිය මෙතරමට හිතුවක්කාර වීම රුවිනිට පුදුමයකි....