Ridunu thatu pirimadimi
ඒ වෙලාවේ දුහුවිලි නගරය විඩාපත් ව තිබිණි. වෙහෙසත් එක්ක කැදලි කරා ඇදෙන මිනිසුන් ගේ මුහුණු වල වූයේ ඉක්මන් නිවීමක අවශ්‍යතාවයකි. සන්තුෂී කෙරේ ද එසේ...
Ridunu thatu pirimadimi
කල්ප බණ්ඩාරතිලක ගේ ඇස් උදයෙන් ම විවර විය. ඒ සන්තුෂී සිරිවර්ධන ගේ රිය පණ ගැන්වෙන හඬට ය. ඔහු යහනේ සිට ම තිර රෙද්ද මෑත්...
"ආදරේ ගැන ඔයා විශ්වාස කරන දේවල් ගැන මම කිසිම දෙයක් කියන්නෙ නෑ. මොකද ඒවා ඔයා ඔප්පු කරල ඉවරයි. ආදරය සහ යාළුකම් හැම දෙයක්ම ඔයා...
Ridunu thatu pirimadimi
තනි වීම තුළ සුව වීමක් ලද හැකි බව පසු ගිය ජීවිත කාලීන අත්දැකීම් තුළ සන්තුෂී උගත් පාඩමකි. පුද්ගලයාගෙන් පුද්ගලයා ට එය වෙනස් විය හැකි...
උත්පලාට අවශ්‍ය වූයේ ඇය කියන සෑම දෙයක් අනුමත කරන රසික ප්‍රජාවකි. ඇගේ අදහසට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන්නන් ව මර්දනය කිරීම සඳහා ඇය ඇයට වඩාත් සමීප...
Ridunu thatu pirimadimi
සන්තුෂී සිරිවර්ධන පිරිසිඳු, පිළිවෙල හා පියකරු වූවා ය. ඇගේ ඇවතුම් පැවතුම් වල කඩිසර කමක් දැකිය හැකි විය. සියලු පාරිභෝගිකයන් වෙත ඇය සමාන වූ සිනහවකින්...
නිරෝෂා තමන් ආදරෙන් රැක බලාගන්න රෝස පැල ටික දිහා බැලුවේ ආසාවෙන්. හෙට අනිද්දා වෙනකොට පිපෙන්න ආසන්න වෙලා තිබුන රෝස පොහොට්ටු කිහිපයෙන් ඇස් අහකට ගන්න...
"අපිට ඒ කාලේ හොඳ යාලුවො වෙන්නවත් බැරි වුණා." මලිතිගේ චෝදනාව තුහින දරාගත්තේ සිනාමුසු මුහුණකිනි. සැබෑවටම ඒ කාලේ ඔවුන්ට හොඳ මිතුරන් වන්නට වත් ඉඩක් තිබුණේ නැත....
Ridunu thatu pirimadimi
රූපලාවන්‍යාගාරයක් පවත්වා ගෙන ගියොත් හොඳ නේද කියන අලුත් ම අදහස හිතේ මෝදු වෙත්දී සන්තුෂී සිටියේ නින්දත් නො නින්දත් අතරේ වාගේ තැනක ය. ඇය තිගැස්සී...
"මට පරණ යාලුවෙක් මුණ ගැහුණනෙ." මලිති නවීන්ට එසේ පැවසුවේ සති අන්ත දවසක ය.අන්තර්ජාලයට ඇහැ අලවා සිටි ඔහු නෑහුනු ගාණට හිඳින්නට උත්සාහ ගත්තේ ය. අතීත සති...