මගේ සිරුර නිර්මිත වූවා වූ සියල් සෛල වල ගැබ් ව තිබුණා වූ විභව ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වෙමින් පවත්නා බඳු උණුසුමක් මට දැනෙන්නට...
"එරන්දි තාම සෑහෙන්න දොස් කියනවා මචං"
අමල් එහෙම කියනකොට පවන් කිසිම දෙයක් නොකියා තේ එකක් හදන්න පටන් ගත්තා.ඉස්සර කාලේ මේ ගෙදර ආවම අහන්නේ බලන්නේ නැතුව...
අහස්ගේ ලෝක කුසලාන තරග ඇරඹෙන්නට වැඩි දවසක් නොවේ. සකීට ද පැමිණෙමින් තිබුණේ අතිශය කාර්යබහුල කාලයකි.ඒ කාලය ඇරඹෙන්නට පෙර ඇයට ගෙදර යන්නට ඕනෑ විය.
"මං ගිහින්...
අපි කඳුළු වල රසය නාඳුනන මිනිස්සු නොවෙමු. බොහෝ වෙලාවට අප හැඬුවා නොව අපට ඉබේට ම හැඬුණා කිව හැක. අප අවට එපමණට ම සිදු වූයේ...
එදින රැයේ සකී සිහිනයක් දුටුවා ය.ඇගේ සිහිනය නැවතත්! පුරුදු ආකාර සිහිනය කාලයකට පසු දකින බව තේරුම් ගිය ද ඇයට අවදි වීමට පහසු වූයේ නැත.සකී...
අප වැටී සිටි සමාජ ආර්ථික අගාධයේ පත්ල ගැන යම් චිත්‍රයක් දැන් ඔබ තුළ ඇඳී ඇතැයි සිතමි. ඉගෙන ගැනීම අපට ඉන් ගොඩ එත හැකි මාර්ගය...
ප්‍රේමය ජීවිත වඩවඩාත් සුන්දර කරන්නට පටන් ගෙන තිබිණ.අහස් හිඳින්නේ අප්‍රමාණ සැනසීමකිනි.ඔහු ගැන පළ වූ බොහෝ කතාවල කෙළවර තිබුණේ අයහපත් සම්බන්ධතා ය.ඒ අයහපත් සම්බන්ධතා හන්දා...
මගේ උසස් පෙළ ප්‍රතිඵල වෙනුවෙන් සඳනි මට සුබ පැතුම් ගෙන ආ දිනයේ අප බෝ වෙලාවක් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් දවස ගත කළ බව මම ඔබට...
නිල් සහ කහ පැහැති නිල ඇඳුමකින් දැක පුරුදු යෞවනයා කහ පැහැති කමිසයකින් සැරසී සිටිය ද සකීගේ තාත්තාට හඳුනා ගැනීම අපහසු වූයේ නැත.ඔහු එන බව...
සුධාරක තව දුරටත් සුසානයේ නැති බවත් ඔහුගේ මනෝකාය සැරිසරනවා නම් එය ඇත්තේ කොහේවත්ම නෙවෙයි,ඔහු අප සමග ආදරයෙන් සෙනෙහසින් ජීවත් වූ ඔහුගේ නිවසේ බව මම...



