පොත් සාප්පුව පටන් ගැනීම වෙනුවෙන් කළ යුතු වැඩ ටික කරන්නයි ඩෙස්මන් නිකිනි ට කීවා ය. ඒ සඳහා දැරිය යුතු පිරිවැය ගැන බිය නො විය...
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය පැමිණියේ ය.තාත්තා අතට දෙන මුදලත් මගේ පොත් කැටයත් ගෙන එහි යන්නට මට තිබුණේ පුදුම උනන්දුවකි.
"ඔන්න තාත්තා ටිකක් වැඩියෙනුත් එක්ක...
නිකිනි ගේ මුළුතැන්ගෙයි මේස මත ලීක්ස් හා ලූනු ගස් වැවුණේ ය. විසිතුරු වතුර බෝතලයක් මත ලූනු ගෙඩි තබා ඕ ලූනු පැළ හැදුවා ය. උයන...
නැවත නවාතැනට යන්නට ත්‍රීරෝද රථයක් නවත්වා ගත්තේ ධීර ය.ඔහු මා සමඟ එයට ගොඩ වෙද්දී මම ඔහු දෙස බැලුවෙමි.වචනයකුදු නොකීව ද ඔහු මා කියවා ගත්තේ...
Mini Stories
ලොව බලවත්ම කාන්තාවන් සියදෙනා අතරට එක්වූ ලාංකික සාගර විද්‍යාඥවරිය
චම්මි ඉරේෂා කරපුටුගල - 0
ලොව බලවත්ම කාන්තාවන් සිය දෙනා අතරින් 23 වන ස්ථානයේ සිය නාමය තබා ගැනීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත් වෙනවා.ඇය සාගර විද්‍යාඥ Asha De Vos.ඇය පාසල්...
මංජුල ගේ ප්‍රතිචාරය ගැන නිකිනි ට කේන්තියක් දැනුණේ නැත. නමුත් ඇය තරමක විමතියකට පත් වූවා ය. සිය බිරිය සමාජ ගත වෙනවාට හෝ ආර්ථික වශයෙන්...
නිර්වාන් නිවාඩුව අතරමැද අපේ නිවසට ආවේ නැත.ඒ ගමන අවලංගු අන්දම ගැන මට කිසිම අදහසක් නොවූව ද ඔහු නිවාඩුව අතරමැද අනුරාධගේ නිවසට ගිය බව මම...
බෙහෙත් පොට්ටනියෙන් තවන ගමන් නිකිනි හිටියේ කල්පනාවක ය. ඇයට ගුවනි ව සිතින් පිටමන් කළ නො හැකි තරමි. ඈ ගැන මහත් අනුකම්පාවකින් හදවත උණුහුම් වී...
ටෙලි නාට්‍යවල දකින පන්නයේ දියණියක වන්නට මට සිත් විණි.අම්මා බොහෝ දෑ කියමින් මගේ හිසත් පිටත් පිරිමැද්දද මුනින් තලාව යහනේ වැටී හඬමින් සිටි මම ඈ...
උදේ කෑමට නිකිනි මාළු බනිස් තැනුවා ය. මීට ටික දිනකට කලින් කෑම කියන්නේ ඇගේ දිවියේ නො වැදගත් ම අංගය වූයේ ය. ඈ යමක් කෑවේ...



