රමේෂ් ,ලක්ෂිකාගේ කාර්යාලය ළඟට ඇවිත් වාහනය නතර කරගෙන ඉඳලා විනාඩි 20 කුත් ගතවෙලා තිබුණා.හදිසියේ යෙදුන රැස්වීමක් නිසා තරමක් ප්‍රමාද වන බව ලක්ෂිකා කෙටි පණිවිඩයකින්...
"අම්මලා ආයේ යන්නේ කවද්ද?"
කාලයකට පසු දකින්නට ලැබුණු හේමචන්ද්‍ර යුවළගෙන් කාව්‍යා විමසූයේ වෙනුර ඔවුන්ව තනිව මව්රට තුළ නොතබන බව දන්නා හෙයිනි.පද්මිනී හේමචන්ද්‍ර මහත්මිය කාව්‍යා දෙස...
දික්කසාද තීන්දුව ලැබිණි. කිසිදු උපද්‍රවයක් සේනකලා ගේ පැත්තෙන් නොවී කඩිනමින් එසේ වීම ගැන ආදිත්‍යා සැනසුම් සහගත වූවා ය. කරදරය සිදු වූයේ තීන්දුව ලැබුණාට පසු...
"නිවාඩු දවසට ගේ ඉවරයි…මඩ පිටිං බාත් රූම් එකට රිංගනවා.බිස්කට් කුඩු ගේ පුරා හලනව.බාත් රූම් සින්ක් එක පුරා රැවුල් කොට..අම්මලගෙ කුක්කු පුතාලට ගෑනුන්ගෙන් වැඩ ගන්නන්...
"ආත්මාර්ථකාමී තීරණ ගන්න එපා..ඔයා ඔය අරන් තියෙන්නේ හරි කැත තීරණයක්.."
බොහෝ කාලයකට පසු නිවසට ආ භාවනා කාව්‍යාට පැවසුවේ කෝපයෙනි.කාව්‍යා මඳහසකින් පමණක් පිළිතුරු දෙන්නට වග බලා...
"මේ තියෙන්නෙ හරි හදිස්සියෙ දික්කසාදෙ ඉල්ලන්න හේතු වෙච්ච කාරණා"
දරුවා දෑතින් අල්ලා ගත් යුවළ ඉදිරියේ ඔවුන් ගේ මග හරස් කරමින් සිට ගත් සේනක සමච්චල් ස්වරයකින්...
දුරකථනයට මුහුණ ඔබාගෙනම ටෙක්ලා කාර්යාලයට ඇතුළු වුණා.අප්‍රසන්න දෙයක් දැක්කා වැනි හැඟීමක් ඇගේ මුහුණේ පේන්නට තිබුණා
" ඔයා දැක්කද චාරුනීගේ බබාගේ birthday party එකේ photos ?...
"මිනිස්සු හිතන්නේ තනිකම නැති වෙන්න කවුරුම හරි හිටියම හරි කියල.."
කාව්‍යා කියන්නේ කලකිරීමෙනි.සකුණ එබසට මඳ සිනාවක් පා නිහඬ වූයේ ය.ඔහු ද ඇගේ තනිකම ගැන සිතී...
ගීතා ඒ වෙලාවේ කිසිත් නො කියා මුණිවත රැක්කා ය. නමුත් ඇගේ හිත සුළි සුළඟක් සේ චණ්ඩ ප්‍රචණ්ඩ ස්වභාවයක පැවතිණ. ඇතුළතින් ඇය නො කඩවා දොඩමළු...





