"සූකිරි ඉන්නේ ප්‍රශ්නෙකද?"
අම්මා එසේ ඇසුවේ ප්‍රේමයෙන් දැවෙමින් සිටි මගේ මුහුණ කියවා විය යුතු ය.නමුත් ඊළඟ තත්පරයේ ඇය එයට හේතු අනුමාන කළා ය.අනුමාන කරමින් ඒ...
"මොකද චතූ දුකින් වගේ.."
ගිහානි එහෙම ඇහුවේ ලොකු කල්පනාවක ඉන්න බව පෙනෙන චතුරිකාගෙන්.චතුරිකා මොකුත් නොකියා විනාඩි කිහිපයක් ඉඳලා පුටුවත් කරකවාගෙන ගිහානි පැත්තට හැරුණා.ඊටත් පස්සේ චතුරිකා...
සියල්ල සිදු වූයේ කලබලයෙනි. ආච්චා හෘදයාබාධයක් වැළඳී සිටියෙන්, මගේ මෝටර් රථයෙහි අම්මා ත් තාත්තා ත් ලොකු අයියා හා පුංචා ත් ඇය ව වහ වහා...
ප්‍රේමය ඉතා කුඩා ගිනි පුලිඟුවක්ව මගේ හදවතේ හට ගන්නට ඇත.එය ඉනික්බිතිව මහා ගින්නක් වන තුරුම මම ඒකපාර්ශවික ප්‍රේමයකින් ඇවිලෙමින් සිටියෙමි.මගේ හදවත ඔහුට මිස කිසිවෙකුට...
බැල්කනියේ විදුලි පහනක් වුව නො දල්වා ඝණ අන්ධකාරයට වී මා ලොකු අයියලා ගේ ගේ දෙස බලා ගෙන සිටි එක් රාත්‍රියක 'සනූ' කියා මා අමතන...
අංජලී බෝඩිමේ ඉඳලා ගෙදර ආවේ මාසෙකට පස්සේ.ගෙට ගොඩ වෙනකොටම රම්‍යාගේ මුහුණ ඒ තරම් හොඳ නැති බව අංජලීට පෙනුනා
" මොකද මෙච්චර දවල් උනේ.උදේම පිටත් වුණා...
උසස්පෙළ විභාගය අවසන් වන තුරුම මා සිටියේ ඉතා කාර්යබහුල ජීවිතයක ය.මා හොඳින් විභාගයට මුහුණ දෙන බවට මගේ සමීපතමයන් ද ගුරුවරුන් ද දැඩිව විශ්වාස කළ...
'ඩිව්ස් ඇන්ඩ් බඩ්ස්' ආරම්භ කරත්දී මවෙත වූයේ යමක් කිරීමේ අවශ්‍යතාවය පමණි. නමුත් අලුත් ම ආයතනයක් මගේ නමින් ඇරඹූ පසු ජීවත් වන්නට මට හේතුවක් ලැබුණේ...
"ඇයි ළමයෝ ෆෝන් එක ආන්සර් නොකරේ.."
ගයනි උඩ ගිහින් බිම වැටුණේ අම්මාගේ කෑගැහිල්ලට.අම්මා කෑගහන තරම් වෙලාවක් ෆෝන් එක බලන්න බැරි වුණාද කියලා ගයනි හිතුවේ වෙලාව...
ඒ වචන මා තුළ තිගැස්මක් ඇති කළ බව ඇත්තකි.නමුත් පිරිමියෙකු දරා ගැනීම සහ ඔහුගේ සිත නොරිදවා විසීම "පුනුරුත්ථාපනය කිරීමක්" ලෙස අරුත් ගන්වන්නට මට සිත්...





