දිගින් දිගටම සින්දූපා ගෙන් පිළිතුරු නොලැබෙද්දී , මනුජ මනුර්යා අමතා සිදුව ඇත්තේ කුමක්දැයි කීවේය. මනුර්යාද ඒ වනවිට එම පුවත දැන උන්නේ විමුක්ති මඟිනි.
" සින්දූ...
බිනර බලා සිටියේ ඉසුරි කාර්යාලයෙන් පිටවනතුරුය. ඔහුට උවමනාවී තිබුණේ ඇය හා කෙටි වේලාවක් හෝ රැඳී සිටින්නටය. විනාඩි කිහිපයක් බලා සිටියත් ඇය ගිණුම් අංශයෙන් පිටතට...
*තාරානාත් දහම් වංශනායක*
“ආදරේදි පිච්චෙන්නෙ ගෑනු” විතරයි කියලා මිනිස්සු හිතාගෙන උන්නට පිරිමි පිච්චෙන විදිය මිනිස්සු දන්නෙ නෑනෙ. ආදරේදි පිරිමිත් පිච්චෙනවා. මිනිස්සු හැමදාම හිතන්නෙ ආදරේ කරනකොට...
මනුජ තම හැසිරීම සාධාරිණීකරනය නොකර සින්දූපා අසලින් හිඳගෙන උන්නේය. නිදි නැති රැයක් යනු, කොහොමටත් එළි නොවැටෙන රැයකි.
" අම්මා අසනීපෙන් ඉන්නේ කියලා දැන දැනම ඔයා...
බිනර හංසිකාගේ වාහනයෙන් පැමිණ කාර්යාලයකට මදක් එහායින් බැසගන්නා අයුරු සහන් දුටුවේ සිය යතුරු පැදියෙන් කාර්යාලයට පැමිණෙමින් සිටියදීය. ඔහු වාහනයෙන් බැස ගත්තාට පසුව හංසිකා කෙලින්ම...
*නාද්යා සොනාලි සල්වතුර*
ජීවිතේ කොච්චර වැරදුණත් ගෑනු අපි ආයෙ ආයෙ ආදරේ කරනවා, ආදරේට වහවැටෙනවා කියන එක මම ඉගෙන ගත්තෙ එයාගෙන්. ආයෙ කවදාවත් පිරිමියෙක් වෙනුවෙන් මේ...
ඉසුරි කැඳවාගෙන යාමට සුරංග පැමිණියේ රාත්රී අටට පමණය. බිනර ඇයව ඔහු වෙත යැවූයේ මිතුරාගේ පෙම්වතිය සමඟය.
යුවතිය සමුගත්තේ අන් කවරදාටත් වඩා වූ ලෝබ කමකින් බව...
එදින රාත්රිය සිතුවාට වඩා දිගු වන බව මනුර්යා දැන උන්නේය. අම්මා සහ තාත්තා ගේ කාමරයට ඇය ගියේ ඔවුන් පසුපසෙන්මය.
" ගිහින් නිදාගන්න පොඩී…."
මනුර්යාගේ අම්මාගේ හඬෙහි...
*තාරානාත් දහම් වංශනායක*
හඳ එළිය වැටිච්ච කෙල්ලෙක්ගෙ මූණෙ ඇස් දෙක ලොකු බෝල ගෙඩි දෙකක් වගේ ලොකු කරගෙන තමන් දිහාව බලාගෙන ඉද්දි පිස්සුවෙන් වගේ කිස් කරගෙන...
පලමුවෙන් නිවසට ඇතුලු වූයේ සාරතී සහ මනුජය. මනුජගේ අම්මා සාරතී අතෙහි උන් දියණිය ඇය අතට ගත්තේ රාත්රී ගමන් පිළිබඳව මනුජට බැණ වඳිමිනි. මනුජගේ පියා...



