ඈත දුර ආකාසේ

"හේමලතා" ජයශාන්ත මහතා අප කාටත් ඇසෙන සේ කීවේ ය. සිතිජ ත් නෙළුම් නැන්දා ත් රියෙන් බැස සිටිනු මා දුටුවේ යන්තමිනි. මගේ හදවත ගැස්ම නතර වී...
තුරුලි ඉතා කාර්යබහුල කාර්යාලීය හෝරාවන් කිහිපයකට පසු දිවා ආහාරය ලබා ගන්නට නැගී සිටියේ වෙහෙසිනි.කසුන්ගේ වැඩ අහවර වී දැයි බලන්නට ඈ දෑස් ඔබමොබ යැවුවා ය.ඇගේ...
ඔරලෝසුවේ කටු කරකැවෙන්නේ බොහෝ වේගයෙනි.ඉතා වේගයෙන් කාලය ගෙවී යන්නේ බොහෝ සිදුවීම්වලට සිදු වී අහවර වන්නට ඉඩ ඉතිරි කරමිනි.තුරුලිගේ ජීවිතය වඩා නිස්කලංකව සහ කාර්යබහුලව ගෙවී...
"ඔක්කොම නඩු ඉවර වෙලා ආදිත්‍ය එනකන් ඔයා බලන් ඉන්නවද?" රොෂේන් රශ්මිගෙන් ඇසුවේ ආදිත්‍ය ඇප ලබා නිවසට ආ දිනයේ ය.තුරුලි දෙවුර ගස්සා රොෂේන් දෙස බැලුවේ අපහාසාත්මක...
තුරුලි උදෑසනම ස්නානය කළේ ගෙවත්ත කෙළවර තිබූ ළිඳෙනි.කොළඹට තදාසන්න නගරයක ජීවිතය ගෙවූ ඈ රනුකගේ ගමේ ගෙදරට බොහෝ ප්‍රිය කළා ය.නංගීත් රනුකත් මෙහි ස්ථිර පදිංචියට...
"මං කෝවිලකට ගිහිං පොල් ගහනව" ඇමතුමේ එහා කෙළවර කියැවුණේ එය ය.තුරුලි එපමණක් අසා ඇමතුම විසන්ධි කර දැමුවා ය. "ඔච්චර ඉක්මනින් කතා කරාද?" තත්පර කිහිපයකට පසු යළිත් තමන්...
"ආදරේටයි රැවටීමටයි කවදාවත් සමාන වෙන්න බෑ මියුරු." ඉකි ගැසීම අහවර කළ තුරුලි මියුරුට පැවසුවේ කල්පනාකාරීව ය.ඔහුට මාතෘකාව වෙනස් කරන්නට ඕනෑ විය. "ඒ උනාට ආදරේටයි බලා ඉන්න...
"පුතා.. පොලිසියෙන් ඇවිල්ලා..නැගිටින්න.." ආදිත්‍ය උඩ ගොස් බිම වැටුණේ අම්මාගේ සෙලවීමේ වේගයට ය.ඔහු ඇස් පිසදමමින් එළියට ආවේ තෝන්තුවාවෙනි.තුරුලි ගැන ආරංචියක් රැගෙන පොලිස් නිලධාරීන් පැමිණ ඇතැයි ඔහු...
රනුක දුරකථනයට සම්බන්ධ වෙනතුරු සඳලිට වූයේ නොඉවසිල්ලකි.ඔහුට දැන් සිදු වූ සිද්ධිය ඉක්මනින් පැවසීමේ උවමනාව ඇයට තදින්ම දැනෙන්නට විණි. "අපි එන ගමන් සඳූ." රනුක එසේ කියමින් ඇමතුමට...
ආදිත්‍ය රැගත් මෝටර් රථය තුරුලිගේ මිදුලේ නැවතුණේ වේගයෙනි.රොෂේන් ට එහි හිඳින්නට ඉඩ හැර ආදිත්‍ය පිටතට ආවේ මවා ගත් අහංකාරකමක් සහ කෝපයක් සහිතව ය.සඳලි සහ...