විටමින් C, ෆයිබර් සහ විටමින් K වලින් පරිපූර්ණ ගෝවා රතු, සුදු සහ කහ පැහැයෙන් අද අපිට වෙළඳපොලේ දැකගන්න පුළුවන්.
මීට අමතරව ෆෝලේට්, මැංගනීස්, කැල්සියම් වගේ තවත් විටමින් සහ ඛනිජ ලවණ බොහෝ ගණනක් අඩංගු ගෝවා හදවත නීරෝගීව තබන්න, රුධිර පීඩනය ක්‍රමවත් කරන්න, රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්න වගේම අස්ථි සහ මාංශපේෂි...
Hypeshia ගේ ජීවිත කතාව
ගණිතඥවරියකගේ උපත
ක්‍රිස්තු වර්ෂ 370 දී ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ උපත ලබන hypeshia ලෝක ඉතිහාසයේ නමක් තැබූ කාන්තාවක්. ගණිතයේ දියුණුව වෙනුවෙන් සැලකිය යුතු තරමේ දායකත්වයක් ලබා දෙන ලෝකයේ පළමු කාන්තාව කියන ගරු නාමය ඇගෙන් උදුරා ගන්නට කිසිවෙකුටත් හැකි වන්නේ නම් නැහැ.
පිය අඩි පාරේ යන දියණිය
Hypatia, Theon හැඳින්වුන ගණිතඥයා සහ...
මේ දිනවල පවතින වැසි සහිත කාළගුණය සහ පිටත තිබෙන සුළං සහිත කාළගුණය අපේ සම වියළෙන්න වැඩි වශයෙන් බලපාන කරුණක්. ක්‍රීම් වර්ග මෙන්ම සමේ තෙතමනය රැකදෙන Moisturizer ආලේප කරත් එය සමේ වියළි බව පාලනය කරන්නෙ සම පිටතින් විතරයි.
ඒ නිසාමයි සමේ තෙතමනය ඇතුළතින්ම රැකදෙන පෝෂණීය ආහාර පුරුදු වලට අපි මේ දිනවල යොමුවෙන්න ඕන.අනෙකුත්...
වචනයෙන්, සිපගැනීමකින්, වැළඳගැනීමකින් අම්මා කෙනෙක් හැම තිස්සෙම දරුවන්ට ආදරේ පෙන්නල දෙනවා.
හැබැයි තාත්තාලගෙ ආදරේ හරිම නිහඬයි. තාත්‍තල ආදරේ පෙන්නන්නෙ හරිම අඩුවෙන්.
හැබැයි ඒ නිහඬ ආදරේ තමයි අම්ම දරුවන්ට දෙන ආදරේ නිහඬවම තවත් පරිස්සම් කරන්නෙ.
තාත්තා කියන ආමන්ත්‍රණය අස්සෙම හැංගිල තියෙනව වචනවලට පෙරලුනේ නැති, හැබැයි කරපු දේවල් වලින් පේන්න තිබිච්ච ලොකුම ලොකු, හයියම...
“I wandered lonely as a cloud
That floats on high o’er vales and hills
When all at once I saw a crowd
A host, of golden daffodils
Beside the lake, beneath the trees
Fluttering and dancing in the breeze”
තාලෙ අල්ලල, Poem එකෙන් කියවෙන්න ඕන කතාව යස අපූරුවට කියවෙන්න Poems කියන්න බෑ නවයෙ පංතියෙ ලාලසීට ඇරෙන්න වෙන කාටවත්. මුලු...
“අපිට අම්මව ට්‍රිප් එක එක්ක යන්න බැරිද?”
නංගි එදා ඇසුවේ සෙමින් ය.නමුත් ඒ හඬ මට පැහැදිලිව ඇසිණ.සාමාන්‍යයෙන් දෑස නොපෙනෙන ඕනෑම කෙනෙකුට ලැබෙන පොදු ත්‍යාගය මට ද හිමි ව තිබිණ.ඒ වඩා හොඳින් ඇසීමේ ගුණය ය.
“අපි ගෙදර ඉන්නම් චූටි.ඔයාලා යන්න.”
අම්මා පැවසුවා ය.අම්මාට මා නිසා කොහේවත් යන්නට නොලැබීම ද මා වෙනුවෙන් කැප වන්නට...
බාලවියේ පටන්ම අප සැවම සිහින මැව්වද එම සිහින සැබෑ කරගන්නට දිරිගන්නේ කලාතුරකින් අයෙක්ය. ඔබ උපන්නේ කෙතරම් පහළ සමාජ තලයක වුවත්, ඔබේ සිහිනය අද ඔබ සිටින ස්ථානයෙන් කොතරම් ඈතක රැදුනත් අප්‍රතිහත වීර්යකින් ඔබේ සිහිනය හඹා යන්නේ නම් ඔබට ජයගත හැකි බව Najat Vallaud-Belkacem අපට නැවතත් පසක් කරන්නීය.
මොරොක්කෝවේ සිට ප්‍රංශයට සංක්‍රමණයවූ...
මුකුත් වැඩක් නොකර ගෙදර ඉන්න දවසක නම් දවල්ට කාලා පොඩ්ඩක් නින්දක් දැම්මට අවුලක් නෑ.
ඒ උනාට ඕක අවුලක් වෙන්නෙ ඔෆිස් එකේ වැඩ කෝටියක් අස්සෙ නිදිමත ආවමනෙ.
සමහර වෙලාවට ඉතින් අර මිස්ට බීන් වගේ ඇස් දෙකේ කෝටු කෑලි දෙකක් හයි කරගෙන ඉන්න වෙන තරමට අපිට ඔෆිස් එකේදි නිදිමත එනවා.
වෙන රටවල නම් අර...
“ඔයා බිසී ද? කෝල් එකක් ගන්නද?” කියා කැළුමිණී එවා තිබුණු පණිවිඩය ප්‍රභාත් නොදුටුවා නොවේ. වට්සැප් ගිණුම විවෘත කර ඒ පණිවිඩය බලන්නට නොසිතා, දුරකතන මුහුණ මතට ආ නොටිෆිකේශනය ඔස්සේ පණිවිඩය පිරික්සා බැලූ ප්‍රභාත බොහෝ වේලා ගෙන එයට දිය යුතු පිළිතුර කුමක්දැයි සිතන්නට විය.
කැළුමිණී නැවත නැවටත් තමා අමතමින් අසන්නට හදන්නේ “ආයෙ...
මුළු ඔෆිස් එකම ජනවාරි පළවෙනිදා ට අලුත් වෙන බව කුසුමාවතී පුරුද්දෙන් දන්නවා. සර්ලා කොහොම වුනත් මිස්ලා ටික නම් එකිනෙකාට නොදෙවෙනි වෙන්න ඇඳ පැළඳගෙන එනවා. ගිය අවුරුද්ද වෙනකල් නම් කුසුමාවතීත් ජනවාරි පළවෙනිදා ට අලුත් සාහය හැට්ටයක් ඇන්දා. අලුත් කොණ්ඩ කට්ටක් ගැහුවා. අලුත් සෙරෙප්පු දෙකක් දැම්මා. ඒත් විමලසේන නොකල වරදකට සිර ගත ...