Uncategorized

කාවින්දි උදේ අවදි වුණේ තද හිසරදයක් එක්ක.ඊයේ රෑ තිස්සේ චූටි පුතා හිටියේ කරදර කරමින්.සමහර වෙලාවට චූටි පුතා රෑට නිදාගන්නේ නැතුව එහෙම කරදර කරනවා.එහෙම දවසට උදේ ඇහැරෙනවා කියන්නේ හරිම වේදනාවක්. "ගයන්ත,මට එළවළු ටිකක් කපලා දෙනවද?" කාවින්දි ගයන්තට කතා කරේ හොඳටම පරක්කු වෙලා නිසා.ඇත්තටම තවත් පරක්කු වුණොත් හැම වැඩක්ම අවුල් වෙන බව හිතෙනකොට...
ආහාර අපතේ නොයවා උපරිම ප්‍රයෝජන ගැනීම මේ කාලයේ කළ යුතුම දෙයක්.අතිශය අසීරු කාලයක් පහු කරමින් ඉන්න අපි ගෘහනියන් ලෙස නිතරම අරපිරිමැස්මෙන් කටයුතු කරන්නටම ඕනෑ.ඉතින් වෙනදා අපතේ යැවූ ආහාර කොටස් වලින් රසවත් ආහාර පිළියෙළ කරගන්නා ආකාරය තමයි අද ඔබට කියන්නේ. අළු කෙසෙල් පොතු මැල්ලුම අවශ්‍ය ද්‍රව්‍ය  සෝදා හීනිවට කැපු අලුකෙසෙල් පොතු සෝදාගත් හාල් මැස්සන්...
ahimi sihina
සුධාරක මන්නාරම්  රෝහලට ගෙන ගිය මොහොතේ ඒ වෙනුවෙන්ම ඇප කැපවුණු ඔහුගේ කාර්ය මණ්ඩලය සිහිපත් කළ යුතු ම බව මට සිතුණා.කෙනෙකුගේ ජීවිතය අවසන් වෙමින් පවතින මොහොතක දී කලබල නොවී එහෙත් ඉක්මන්ව කළ කළ යුතු දේ කරන්නට හැම කෙනෙකුටම බැහැ.රැකියාවෙන් ලද පරිචය නිසා ඒ තරුණයන්ට එවැනි මොහොතක ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වන්නට...
සාරියක් අඳින විට පිරිපුන් ලැමක් තිබීම සහ මහත අත්ගොබ තිබීම නිසා සමහර තරුණියන් අපහසුතාවයට පත් වෙනවා.මේ තත්ත්වයන් පාලනය වන ලෙස සාරි ජැකට් එක සකස් කර ගන්නා ආකාරය තමයි අද අපි ඔබට කියන්නේ.ඔබේ සිරුරේ හැඩයට හරියටම ගැලපෙන ආකාරයට සාරි ජැකට් එක සකසා ගන්න වැදගත් වන ටිප්ස් කිහිපයක් තමයි මේ 1.ජැකට් එකේ...
සංවේදි සමක් සහිත යුවතියන් රූපලාවණ්‍ය සත්කාර වලදී දැඩි අපහසුතා වලට ලක් වීම සාමාන්‍යයෙන් සිදු වෙන දෙයක්.එයට හේතුව ඔවුන්ගේ සම නිතරම ආසත්මිකතාවයන් වලට ලක් වෙන නිසා.මේ වගේ සමකට Skincare Routine එකක් නිවැරදි ලෙස කරන ආකාරය ගැන අපි අද කතා කරමු. සංවේදි සමක් යනු? සංවේදී සමක් කියන්නේ සමහර රූපලාවණ්‍ය සත්කාර ප්‍රතික්ෂේප කරන ප්‍රමාණය...
pemathura
තාත්තා ගේ මරණය තුළ, අම්මා ජීවිතයෙහි නිදහස ලැබුවා ය කියා මම සිතමි. මා එසේ කියන්නේ තාත්තා ජීවත් ව සිටියදී අම්මා ට සිර කාරියක ලෙස ජීවත් වන්නට සැලැස්වූ නිසා ය. තාත්තා ගේ අවසරයකින් තොර ව   අම්මා ට කිසි සේත් ගෙදරින් බැහැර යා හැකි නොවිණි. ඇයට යා යුතු ඕනෑ ම...
එකසිය හත්වන දිගහැරුම , අම්මාගේ වියෝව තාත්තා දරා ගත් ආකාරය පුදුම සහගතය.වයස අවුරුදු හැට දෙකේදී ජීවිතයෙන් නික්ම ගිය අම්මාගේ අඩුව වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ එකක් විය.කෙසේ නමුත් අම්මාට අසීමිතව ආදරය කළ නංගී සහ මම දරා ගත නොහැකි ශෝකයෙන් හඬා වැටෙද්දී තාත්තා ඔහුගේ කඳුලු සඟවා ගත්තේ ඔහු දුක් වනු දැකීමෙන්...
විවාහය කියන්නේ සෑම තරුණියකගේම ලස්සනම හීනයක් නේ. ඉතින් ඒ දවසට ඔබ අඳින පළඳින විදිය අනුව දවස විශේෂ වෙනවා. අපිට ආවාට ගියාට මනාලියක් ලෙස සැරසෙන්න බැහැ.. හොඳට හිතලා බලලා තමන්ට ගැළපෙන විදියට තමයි මංගල ඇඳුම තෝරාගත යුත්තේ.ඉතිං අද අපි හිතුවා අඩු බජට් එකකින් ඉතා ලස්සන මනාලියක් ලෙස සරසෙන ආකාරය ගැන...
" අම්මා කොහෙ යන්නද ලෑස්ති වෙන්නේ ? " සුජානි කාමරේට ආවේ ටික වෙලාවක ඉඳලා රම්‍යා පේන්න හිටියේ නැති නිසා.රම්‍යා කොහේද යන්න ලෑස්ති වෙන හැටි සුජානි දැක්කෙ ඒ වෙලාවෙ " මම මේ මොරටුවට යන්න කියලා පුතේ. පොඩි වැඩ වගේකට " " මාත් එන්නද අම්මත් එක්ක ? " " නිවාඩු දවසේ මේ අව් කාස්ටකේ ඔයා...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"සකුණ මේ දවස්වල ෆෝන් ආන්සර් කරන්නේ නෑනෙ අම්මා.." කාව්‍යා අම්මාට පැවසුවේ උදාරාගේ සැලසුම අකුරටම ක්‍රියාත්මක කරන්නට සකුණ වග බලා ගත් පසුව ය. "මම ඊයේ කතා කළාම කතා කරානෙ පුතේ.." මාලිකා පැවසුවේ පුදුමයෙනි.ඈ සකුණට සුළු සුළු අත් උදව් ඉල්ලන්නට ඇමතූයේ අදක ඊයේක සිට නොවේ.කෙල්ලන් පමණක් හිඳින මිතුරියන්ගේ නිවෙස්වල අම්මලා තමන්ට වැඩියෙන් ආදරය කරන...