Tag: ඉඩෝරයක මල් වැස්සක්

තමාටත් නොතේරුම් වූ හැඟුම් සමුදායකින් මේ සිත පිරි ඇතැයි ඉසුරිට සිතේ. අත්තම්මා උඩ ගෙදර නැන්දා සමගින් පන්සල් ගියේ මෙන් මින් හෝරාවකට පමණ ඉහතදීය. අම්මා...
නිවාඩු දවස පුරාම ඉසුරි නිවසත් මිදුලත් පිරිසිදු කර දැමුවාය. මේ කිරි අම්මාට නිවසේ වැඩ කටයුතු කළ හැකි වයසක් නොවේ. ඕ තනි නොතනියට හෝ රැඳී...
“ඕක කාලා ඉන්න. දොඩම් එකක් බීලා බඩ පිරුණට පස්සේ කන්න බැරුව යයි. ඔයාලට මොනවා හරි පත්වීම් ලිපියක් දුන්නද..” “අපි අග්‍රිමන්ට් එකක් සයින් කලා.” “අග්‍රිමන්ට්  එකක්…හොඳට කියවල...
රොටිය මත තවරා තිබූ ලුණු මිරිස අම්මා සාදන ලුණු මිරිසට වඩා සැරය. එහි උම්බල කඩ කෑල්ලක් ගෑවී තිබුණේවත් නැත. තවදුරටත් කුස තුළ ඉඩ නොමැති...
ඉසුරි උදේම නැගිට කහ බතක් සැකසුවේ නැගණියගේ ඉල්ලීමටය. මල්ලීටත් වඩා වරෙක කෑම බීම ගැන වද වෙන්නේ ඈය. “හැමදාම එළවළුයි බතුයි ගෙනිහිල්ලා කන්න බෑ හලෝ. අනිත්...
“තාත්තට කතා කරන්න පුලුවන්ද මේ වෙලාවේ.” ඇය ඇසුවේ කාරුණිකවය. ඔහුට දැන් වෙනත් කුරුලු කූඩුවක් වේ. මදාරා පුංචි අම්මා කොහොමටත් එක විදිහක අයෙකි. එනිසාම තමා ඒ...
ඉසුරි නිවසින් පිටවීමට ප්‍රථමව අම්මා නිවසට පැමිණියාය. ඒ මුහුණෙහි වූයේ වෙහෙසකර බවකි. රාත්‍රිය පුරා නිදි වැරූ බවකි. යුවතිය  උන්නේ කාර්යාලයට යාම සඳහා තම බත්...
පාරින්ද නිවසට පැමිණියේ ඉසුරි තේ සාදමින් සිටියදීය. නෑකමට ඔහු ඉසුරිගේ අවැස්ස මස්සිනාය. තාත්තාගේ එකම සොහොයුරියගේ පුතණුවන්ය. දෙදෙනා අතර ප්‍රේම සබඳතාවයක් ඇති වූයේ කෙසේ කවදාදැයි...
පිළියන්දලින්  බැස ගත් ඉසුරි මීටර් පන්සීයක් තරම් වූ කෙටි  දුර ඇවිද ගියේ පයින්මය. ඇඟට අපහසුවක් හෝ වෙහෙසක් වූයේ නැත. කොහොමටත් මේ දුර ඇගේ දෙපයට...
තට්ටු දෙකකින් සමන්විත වූ වායු සමීකරණය කරන ලද කාර්යාලය කුඩා වුවත් ඉතා පිරිසිදු එකක් විය.  ඔවුන්ගේ තේමාව වී තිබුණේ හරිත වර්ණයය. කාර්යාලයේ බිත්ති බොහෝමයක්...