Tag: දෑත දරා

දෑත දරා – 48

0
" මනුජ පුතා... කොහේද මෙහෙ ?.." "අංකල්... මේ.. මේ යාලුවෙක්ගේ නංගි කෙනෙක් චුට්ටක් අසනීප වෙලා ඇඩ්මිට් කරන්න ආවා..." "ආහ්.. හරි හරි... මම ඒ පැත්තේ එන්න ඕනි...
දියණියට සාරතී සමඟ සෙල්ලම් කරමින් සිටින්න යැයි පවසා මනුජ මිදුලට බැස්සේය.  ගේට්ටුවෙන් පිටතටද ආවේය. විශ්වගේ මෝටර් රියය. ඉදිරිපස දොර විවෘත විය. විශ්ව ඉන් බැස්සේය. පිටුපස එක් දොරක්ද...
"ඔව් අක්කේ... මං සෑහෙන්නම හිර වෙලා..." විශ්වගේ බිරිඳ වහා ඇමතුම විශ්වටද ඇසෙන සේ සැකසුවාය. විශ්ව අවධානයෙන් ඒ දෙසට සවන් දුන්නේය. "ඇයි සින්දූ ?..." "විශ්ව අයියා මුකුත්ම කිව්වේ...
විශ්ව  නිවාඩු ඉල්ලුම් කලේය.බැල්කනිය සම්පූර්ණයෙන්ම පිරිසිදු කර දැම්මේය. මනුජගේ හිස සම්බාහනය කලේය. දියණිය පහල සාරතී සමඟ මනුජ ඉල්ලා කෑ ගසනු ඇසෙද්දි ගොස් දියණියවද නලවා ආවේය. " කාලා...
විශ්ව පසුදා මනුජ සොයා පැමිණියේ සින්දූපා ගේ ඉල්ලීමටය. මැදියමේ ඔහුගෙන් ආ ඇමතුම පැය දෙකක් පමණ විසන්ධි නොවූ බවත්, මනුජ තේරුමක් නොවූ කතන්දර බොහෝමයක් කියවමින්...
කොරිඩෝවේ අසුනක හිඳ හිස බිමටම නැඹුරු කරගෙන සිටින මිතුරාගේ දසුන විශ්වගේ හිත සසල කලේය. ඔහු අඩියට දෙකට මනුජ වෙත ඇවිද ගියේය " මචං..." මනුජ තිගැස්සී හිස...
සින්දූපා සිදුවූයේ කුමක්දැයි හරිහැටිම මතක නැති බව පවසද්දී, මනුජ යම් කෝපයක් මවා ගත්තේය. " මං උදේ ඉඳන්ම කලබලෙන් හිටියේ... මගේ පේශන් කෙනෙක්ව ඩිස්චාර්ජ් කරලා තිබ්බා.....
දියණියව රෝහල තුළට රැගෙන යෑමට මනුජට කැමැත්තක් වූයේ නැත " සාරතී නැන්දා බබා එක්ක කාර් එකෙන් ඉන්න.. මම බලලා ආවාම සාරතී නැන්දා යන්න...." සාරතී කිසිවක් නොවිමසාම...
මනුජ විශ්ව පසුපස ඇවිද ගියේ කිසිවක් සිතීමට උත්සාහ නොකරමිනි. ඇය උදෑසන නිවසටද ආවා නොවේද ? ඉන් පසුව නිවසේ සිට රෝහලට ඇති දුර අවදානම් මඟක...
සවස්  වෙද්දී මනුජ නොසන්සුන් වූයේය. සින්දූපා තනිව නිවසට යෑමට වුවද නොහැකි බව මනුජට සිතුණේය. සාරතී නැන්දා ගේ පැමිණීමද නවත්වා දමන්නට තරම් හිතුවක්කාරකමක් පෙන්වූ ඇයට...