Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: සියක් සියපත්
සියක් සියපත්
සියක් සියපත් 36
ගංගා ෂයිනි ගමගේ
-
නොවැම්බර් 22, 2023
0
දැන් ගෙදර තිබූ සිනා කතා හඬවල් කිසිත් නොමැති ව පාළුවට ගොසිනි. හැම හදවතකට ම ඒ පාළුව දැනෙන්නට ඇත. නමුත් එවැන්නක් අන්‍යන්ට නො හඟවා තම...
Read more
සියක් සියපත්
සියක් සියපත් 35
ගංගා ෂයිනි ගමගේ
-
නොවැම්බර් 21, 2023
0
ඒ වෙලාවට කොහුවල හන්දිය සෙනගින් පිරී ඉතිරී යන්නේ කුහුඹු ගුලක් ඇවිස්සුණා මෙනි. දස දෙසින් ඇදෙනා පාසල් විශාල ගණනක සිසුන්ට එතැන සන්ධිස්ථානයක් වෙයි. සුපුන් පංකජී...
Read more
සියක් සියපත්
සියක් සියපත් 34
ගංගා ෂයිනි ගමගේ
-
නොවැම්බර් 20, 2023
0
පංකජී ඩෙස්ක් එක මත හිස තියා ගෙන නිසොලමනේ හිටියා ය. තද හිස රදයක් ඇයට දැනේ. ක්‍රීඩා උත්සවයේ පුහුණුවීම් නිසා වැඩිපුර ඉගැන්වීම් සිදු නොවීම ඇයට...
Read more
සියක් සියපත්
සියක් සියපත් 33
ගංගා ෂයිනි ගමගේ
-
නොවැම්බර් 19, 2023
0
සියපත් සිටියේ ගේ අමදිමිනි. ගෙදරින් පිට වීමට පෙර හැමදාමත් පුරුද්දට ඕ ගේ මිදුල් ඇමදුවා ය. ඒවා ගැන සුජීවා ගේ ඒ හැටි උනන්දුවක් නැත. වෙලාවක්...
Read more
සියක් සියපත්
සියක් සියපත් 32
ගංගා ෂයිනි ගමගේ
-
නොවැම්බර් 18, 2023
0
සියපත් හදවතින් දෙදරා ගියා ය. හදවතින් බිඳී ගියා ය. හැම සෛලයකට ම අභ්‍යන්තර ලේ වහනයක් සිදු වූවා සේ අප්‍රාණික වූවා ය. සුදු මැළි වූවා...
Read more
පතිදම්වැල්
සියක් සියපත් 31
උදතාරි
-
නොවැම්බර් 17, 2023
0
සියපත් ගේ ඇස් යුග කඳුළු පොකුණු යුග්මයක් වී පැවතිණ. ඇය හැඬුවා ය. හීල්ලුවා ය. පංකජී නො දැක්කා, නො ඇසුණා සේ සිටියා ය. මුරණ්ඩු කමට...
Read more
සියක් සියපත්
සියක් සියපත් 30
ගංගා ෂයිනි ගමගේ
-
නොවැම්බර් 16, 2023
0
සනාතන අල්මාරි ලාච්චුව ඇරියේ සොයා ගත නො හැකි වූ ලියකියවිලි වගයක් සොයමිනි. එහි ඉදිරියෙන් ම ඒ මංජුසාව තිබිණි. සියපත් වෙනුවෙන් විවාහ යෝජනාවක් ගෙන එනු...
Read more
සියක් සියපත්
සියක් සියපත් 29
ගංගා ෂයිනි ගමගේ
-
නොවැම්බර් 15, 2023
0
සියපත් සඳපිනි සූරියගොඩ දැන් දැන් කොළයක් නටුවෙන් ගිළිහෙන හඬටත් තිගැස්සෙන්නී ය. අල්පෙනෙති තුඩක් බිම වැටුණත් ගැස්සී බලන්නී ය. කිසිවෙකු උගුර පාදනවා ඇහුණත් වෙව්ලා යන්නී...
Read more
සියක් සියපත්
සියක් සියපත් 28
ගංගා ෂයිනි ගමගේ
-
නොවැම්බර් 14, 2023
0
සුජීවා ඉසිහින් ව ඉකි බිඳ හැඬුවා ය. ඒ ඉකි හඬ දූවරුන් ට නො ඇසෙන සේ ඕ තොමෝ හැකි තාක් හඬ පාලනය කළා ය. නමුත්...
Read more
සියක් සියපත්
සියක් සියපත් 27
ගංගා ෂයිනි ගමගේ
-
නොවැම්බර් 13, 2023
0
වියානා ගැන විවාහ යෝජනාව ඉදිරිපත් වන විට සදාතන ගේ ජීවිතය හතර මායිමේ ගැහැනියක සිටියේ නැත. විවාහයක හෝ ස්ත්‍රියක ගේ අවශ්‍යතාවයක් නො දැනුණ හින්දා ඔහු...
Read more
1
2
3
...
5
Page 2 of 5