Tag: අසෙනි වර්ෂා

ජීවිතය තුළ අහඹු හමුවීම් ද සැලසුම් සහගත හමුවීම් ද වේ. සහස්ගේ ආගමනය නිවස තුළ පැවති අඳුරු වටපිටාව මඳක් සමනය කළ බව භාග්‍යාට සිතිණ.මරණයක් දකින්නට අකමැති ඔහු ක්‍රියාව කරන්නේ කෙසේ දැයි අසන්නට තිබූ ප්‍රශ්නය නාසන්නට භාග්‍යා තීරණය කළා ය.ඔහු අකමැති සමීපතමයෙකු ගේ නිසල දේහය දකින්නට ය. "දරුවා ලැබෙනකම් අසෙනි දූ මෙහෙ...
"අසෙනිව විතරක් නෙවෙයි ආන්ටි,අපි තාරුකීවත් මනෝ වෛද්‍යවරයෙක් ගාවට ගෙනියන්න ඕන.දෙන්නම ඉන්නේ උහුලගන්න බැරි වේදනාවක.ඒ වේදනාව එක්ක දෙන්නට දෙන්න ගැටෙන එක හරිම භයානකයි." තත්ත්වය යම් තරමකට සාමකාමී වූ පසු ජයවර්ධන මහත්මියට එසේ කියන්නට භාග්‍යා තීරණය කළා ය.අසෙනි වසර කිහිපයකට පෙර තමන් හර්ෂගේ මනාලිය වී නිවසට එනතුරු ඇඟිලි ගැන්නාක්මෙන් තාරුකී අසෙනි පිළිගන්නට...
සියල්ලන්ම නික්මී ගිය පසු මෙතරමට පාළු නිහඬතාවයක් වේයැයි අසෙනි කිසි දිනක සිතා තිබුණේ නැත.පාළුව මෙ තරමට හිත සීතල කරන හැඟීමක බව ඇයට වැටහෙන්නට ගන්නේ කම්මුල් පුරා ගලා යන කඳුළු වැල් අලුත් කරමිනි. "දැන් ඇති නංගි ඔය!" භාග්‍යා අක්කා,ඇගේ එකම නෑනන්ඩිය අසෙනි තම තුරුලට ගත්තා ය.එකම නෑනන්ඩිය භාග්‍යා අක්කා පමණක් නොවන වග...