Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: බිම්මල්
බිම්මල්
බිම්මල් – 27 කොටස
ප්‍රියංකා අමරතුංග
-
මාර්තු 12, 2023
0
හේෂාන්... හේෂාන්, මව සහ පියා සමග උත්සව ශාලාවට පිවිසෙන අයුරු මා බලා සිටියේ විස්මයට පත් දෑසින් යුතුවය. ඔහු ද අපගේ විවාහ මංගල්‍යයේ පිටත්වීම සඳහා...
Read more
බිම්මල්
බිම්මල් – 26
ප්‍රියංකා අමරතුංග
-
මාර්තු 11, 2023
0
නැවුම් පැතුම් පිරි ලස්සන දවසක සියොතුන්ගේ කිචිබිචි නාදේ ආදරයෙන් පිරි දෙහදක ලස්සන මුලු ලොවටම දැනිලා වාගේ... මම මනාලියක වී සිටිමි. සුදු සාරියකින් සැරසී මල් කළඹක් දෝතින් දරාගෙන සිටින...
Read more
බිම්මල්
බිම්මල් – 25 කොටස
ප්‍රියංකා අමරතුංග
-
මාර්තු 10, 2023
0
අම්මා නිවසට පැමිණෙන තුරුම සුදු නංගී හා මා අතර කතා බහක් ඇති නොවීය. මා සමීපයේ සිට පරිගණකයේ යම් කාර්යයක නිරතව සිටින බවක් පෙන්වීමට උත්සාහ...
Read more
බිම්මල්
බිම්මල් – 24 කොටස
ප්‍රියංකා අමරතුංග
-
මාර්තු 9, 2023
0
පසුගිය රාත්‍රිය මුලුල්ලේම නොකඩවා ඇද හැලුනු වර්ෂාව ඒ වනවිට තුරල් වී තිබිණ. වැහි වලාකුළු වලින් බරවූ අහස හඬන්නට සැරසෙන ගැහැනියක සිහිපත් කරයි. මුලු පරිසරයම...
Read more
බිම්මල්
බිම්මල් – 23 කොටස
ප්‍රියංකා අමරතුංග
-
මාර්තු 8, 2023
0
දිනෙන් දින බොහෝ සෙමෙන් ගතව යමින් තිබිණ. හේෂාන් රෝහලේ සිට නිවසට ගොස් දින ගණනාවක්ම ගත වුව ද මේ දක්වාම ඔහු දුරකතන ඇමතුමක් හෝ නොදුන්...
Read more
බිම්මල්
බිම්මල් – 22 කොටස
ප්‍රියංකා අමරතුංග
-
මාර්තු 7, 2023
0
අම්මා ආරාධනා පත්‍රය අතට නොගෙන අරුණෝදි දෙස බලා සිටියේ විමතියෙන් යුතුවය. අරුණෝදි හදිසියේම විවාහ වන්නට සැරසෙතැයි අම්මා සිතන්නට ඇති අතර මටද එසේ සිතිණ. අම්මා...
Read more
බිම්මල්
බිම්මල් – 21 කොටස
ප්‍රියංකා අමරතුංග
-
මාර්තු 6, 2023
0
හේෂාන් දැක ගැනීමට මට උවමනා වුව ද, අම්මා මා රෝහලට කැඳවාගෙන නොගියද, ඇය ඔහු දකින්නට දිනපතා රෝහලට ගියාය. ඒ යන ගමන් වල දී තමාට...
Read more
බිම්මල්
බිම්මල් – 20 කොටස
ප්‍රියංකා අමරතුංග
-
මාර්තු 5, 2023
0
අම්මාත්, සුදු නංගීත් නිවසින් පිටව ගොස් කෙමෙන් කෙමෙන් කාලය ගත වෙද්දී මම බෙහෙවින් නොසන්සුන් වූයෙමි. කිසියම් දෙයක් සිදුව ඇති බව වැටහුණද, එය කුමක්දැයි අනුමානයෙන්වත්...
Read more
බිම්මල්
බිම්මල් – 19 කොටස
ප්‍රියංකා අමරතුංග
-
මාර්තු 4, 2023
0
පසුගිය රාත්‍රියේ නිසි නින්දක් නොලද්දෙන් මා අවදි වූයේ අම්මා මගේ උරහිසින් අල්ලා සොලවද්දීය. ඒවනවිට උදෑසන හිරු එළිය ජනෙල් කවුලු තුළින් කාමරයට තුළට පිවිස මගේ...
Read more
බිම්මල්
බිම්මල් – 18
ප්‍රියංකා අමරතුංග
-
මාර්තු 3, 2023
0
මේ මැදියම් රාත්‍රිය විය යුතු යයි මට සිතුණේ බොහෝ සෙමෙන් අහස් ගඟ තරණය කරමින් සිටින මහලු අවසඳ විවෘත ජනෙල් කවුළු අතරින් දිස් වෙද්දීය. අප...
Read more
1
2
3
4
5
Page 3 of 5